President on 20 th

dilann

Well-known member
  • Jul 6, 2018
    66,317
    164,540
    113
    එකමත් එක රටක
    ගෝටා ඇතුළු රාජපක්ෂලා එලවන්න තමයි අරගල කරේ
    සජිය තේරුමක් නෑ . ඌ වෙනුවට උන්ට වෙන එකෙක් දාන්න තිබ්බ
    ඩලස් ගැන දන්නේ නෑ .
    අනුරය අවුලක් නෑ .
    රනිලත් අවුලක් නෑ . එකම අවුල ඌ රාජපක්ෂලා රකින්න ඉන්න එක..

    රාජපක්ෂලා නැති , අන්තගාමි සමාජවාදී අදහස් තියන උන් නැති
    රටේ දේවල් ගැන තේරුම් ගන්න පුලුවන් දැනුමක් තියන ඕන එකෙක් ඇවිත් මිනිස්සුන්ට හම්බකරන් පාඩුවේ ජිවත් වෙන්න පුලුවන් රටක් හදනවනම් එච්චරයි. ඌ මොකා උනත් අවුලක් නෑ .

    එන එන එකා එලවන එකවත්. අපි කියන විදියට තමයි රට කරන්න ඕනේ වගේ කතා තේරුමක් නෑ .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285

    True
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,001

    the aragalaya has been hijacked by the vocal minority. ekai scene eka.

    Dan minisunta ona kamak ne ban tawa paarata bahinna. Gas awilla tiyenne, Petrol/Diesel gana heena daka daka inne minssu.

    But thatiya rath wechcha weley rotiya puchcha ganna tama Peratto, Jeppo and SJB balanne.

    But if they succeed, this will be quite a bad precedence for democracy.
     
    • Like
    • Sad
    Reactions: Troop and Sandy_Fdo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    එතකොට හැමෝටම admin rights දෙනවද? 😏

    උබ හිතුවද මේක දන්සක් කියල හැමෝටම admin rights දෙන්න
    නම යටින් තියන rank එක විතරයි වෙනස් වෙන්නෙ

    Well-Known Member batwise - > Comrade batwise
    Well-Known Member Sandy_Fdo - > Comrade Sandy_Fdo

    ..
    ..

    .
    .
    Well-Known Member Solo Rider - > First Deputy Chairman, Head of EK, Comrade Solo Rider

    අන්න එහෙම වෙනස් වෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය ලිස්ට් එකෙන් මොකා ආවත් අවුරුදු දෙකහමාරෙන් අවුරුදු දෙකක් විතර ජනාදිපතිකම කරන්න ඉගෙනගන්නවා. ආතල් දිදී ඉඳී. ජනාදිපතිකම ලොකු දෙයක් විදිහට දකින්නෙ නැති දෙන්නයි ඉන්නෙ. එකෙක් මහින්ද අනිකා මෛත්‍රීපාල. මහින්දට බෑ. මෛත්‍රීපාලට ගොඩ දාන්න පුළුවන් මට්ටමක නෙවේ රට තියෙන්නෙ. ගොඩ දාන්න නම් හොඳ මීටරයක් වගේම හොරකමට විරුද්ධ එකෙක් එන්න ඕනේ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,747
    197,864
    113
    Colombo, Sri Lanka
    උබ හිතුවද මේක දන්සක් කියල හැමෝටම admin rights දෙන්න
    නම යටින් තියන rank එක විතරයි වෙනස් වෙන්නෙ

    Well-Known Member Solo Rider - > First Deputy Chairman, Head of EK, Comrade Solo Rider

    අන්න එහෙම වෙනස් වෙන්නෙ
    Bad Santa Pain GIF by Sky
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,159
    113
    ප*යාගල
    sorry.com
    චන්දයක් එනකන් ඔය ඉන්න පොන්නයො සෙට් එකෙන් රනිල් පොන්නයා හොදයි කියල තමයි කියන්න වෙන්නෙ. අපි මොනව කරත් අපිට මුකුත් කරන්න බෑ මුන්ට.
    හොදයි කිව්වට ඔය පොන්නයා ආසයි කොල්ලන්ට් වද දෙන්න. කොල්ලන්ට් BDSM වගේ දන්න ආසයි ලු.
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    චන්දයක් එනකන් ඔය ඉන්න පොන්නයො සෙට් එකෙන් රනිල් පොන්නයා හොදයි කියල තමයි කියන්න වෙන්නෙ. අපි මොනව කරත් අපිට මුකුත් කරන්න බෑ මුන්ට.
    හොදයි කිව්වට ඔය පොන්නයා ආසයි කොල්ලන්ට් වද දෙන්න. කොල්ලන්ට් BDSM වගේ දන්න ආසයි ලු.
    Ow.
    Chandayak awath loku wenasak nam ape huththige puthalagen balaporoththu wenna be as I feel

    Possible President and Prime Minister couples..

    i think the better duet is Ranil & AKD..
    Dallas & Sajith - (මෝඩ ජෝඩුව වගේ ඉඳී) :P
    SF & Patali - (two dictators)
    Sajith Dullas ?
    Baya karanna epaa ban
    ------ Post added on Jul 18, 2022 at 10:29 PM
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Wena option ekak kiyapanko ehenam me sakkili 225 n
    දැන් හැමොම කියන්නේ රනිලා ගොටාගේ පිල්ලියක් කියලානේ, ඉතින් ඇයි බන් උබලාට ඔනේ පිල්ලියක් ජනපති කරන්නද, lol, ඔකට තමා කියන්නේ කැපුවත් කොළ කියලා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් හැමොම කියන්නේ රනිලා ගොටාගේ පිල්ලියක් කියලානේ, ඉතින් ඇයි බන් උබලාට ඔනේ පිල්ලියක් ජනපති කරන්නද, lol, ඔකට තමා කියන්නේ කැපුවත් කොළ කියලා.
    ha ha

    dekkada tika tika UNP and SJB eliyata enava

    same shit as 2015-2019
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,090
    23,285
    113
    දැන් හැමොම කියන්නේ රනිලා ගොටාගේ පිල්ලියක් කියලානේ, ඉතින් ඇයි බන් උබලාට ඔනේ පිල්ලියක් ජනපති කරන්නද, lol, ඔකට තමා කියන්නේ කැපුවත් කොළ කියලා.
    Magulak kiyanawa.
    Mama jivitheta Ranilqta thiya aliyatawath chande deela ne.

    ha ha

    dekkada tika tika UNP and SJB eliyata enava

    same shit as 2015-2019
    Uba kiyajan ithin option eka
    Please AKD kiyanna epaa. Ugeth kaiya vitharai.
    Dan illala as wennath yanawalu
    ------ Post added on Jul 18, 2022 at 10:47 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපි කැමති වුනත් නැතත් දැනට පොනිල දිනන සීන් එකක් තියෙන්නේ.
    කොටින්ම දැන් පොනිල පොහොට්ටුවේ එකෙක් වෙලා ඉවරයි.
    හැබැයි මම නම් කැමති බූරුපුතා හරි ලපකොටා හරි කලවැද්ද හරි එනවට.
    පොනිල කොහොමත් දැනටම අනාගෙනනේ ඉන්නේ.
    ඒත් බූරුපුතාගෙ උද්දච්චකමට කෙළ විලාම යනවා, ඌ ජනාධිපති වුනහම.
    ලපකොටයි, කලවැද්දයි නම් වැඩ්ඩො කියලනේ හැමෝම හිතන් ඉන්නේ.
    උන් දෙන්නම කොහොමත් හත්පොළේ ගාගෙන
    ජංගියත් නැතුව හෙලුවැල්ලෙන් ගෙදර යනව,
    ජනාධිපති වුනොත්!
     
    • Like
    Reactions: Sandy_Fdo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    ගෝටා ඇතුළු රාජපක්ෂලා එලවන්න තමයි අරගල කරේ
    සජිය තේරුමක් නෑ . ඌ වෙනුවට උන්ට වෙන එකෙක් දාන්න තිබ්බ
    ඩලස් ගැන දන්නේ නෑ .
    අනුරය අවුලක් නෑ .
    රනිලත් අවුලක් නෑ . එකම අවුල ඌ රාජපක්ෂලා රකින්න ඉන්න එක..

    රාජපක්ෂලා නැති , අන්තගාමි සමාජවාදී අදහස් තියන උන් නැති
    රටේ දේවල් ගැන තේරුම් ගන්න පුලුවන් දැනුමක් තියන ඕන එකෙක් ඇවිත් මිනිස්සුන්ට හම්බකරන් පාඩුවේ ජිවත් වෙන්න පුලුවන් රටක් හදනවනම් එච්චරයි. ඌ මොකා උනත් අවුලක් නෑ .

    එන එන එකා එලවන එකවත්. අපි කියන විදියට තමයි රට කරන්න ඕනේ වගේ කතා තේරුමක් නෑ .
    මේ වෙලාවේ අනුර උනත් රනිල්ට තමා සාපොට් එක දෙන්නේ. මොකද ඌට කොහොමත් ආණ්ඩුවක් හදන්න බලය නෑ. රජ පක්ෂල බලයේ ඉන්නවාට වඩා වෙන එකෙක් ඉන්න එක ඌට හොඳ. ඌට හොඳ ඡන්ද පදනමක් හද ගත හැකි. හැබැයි ඒකට මේ වෙලාවේ තමන්ගේ හරි ප්‍රතිපත්තිය ජනතාව ඉදිරියේ කියලා දැම්මා ඉඳන් වැඩ පටන්ගන්න ඕනේ. බොරුවට ඡන්ද ඉල්ලන වගේ සීනි බෝල වැඩ කරලා ඡන්ද පදනමක් හදාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Sandy_Fdo

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    anura enawata kamathi utath dila balanna. eth oka wenne nahane. mahajana jandayak thibbath minissu jande dawasata wena ekekta kathire gahala enawa.
    ranilta puluwan kamak athi anith ewunta wadanam monawa hari karanna. eth pohottuwe ewun ekka junda allan innakan mamanm hithanne naha.
     
    • Like
    Reactions: Sandy_Fdo