President resign?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,693
    125,387
    113
    දෙහිවල
    හරිම පරිස්සමින් කමෙන්ට්ස් දාන්න ඕනා..
    බලන් ඉමු එහෙනම් මොකද වෙන්නෙ කියලා..

    බම්පි..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,925
    23,627
    113
    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,574
    32,324
    113
    ponnayawa pension yanna kalin elowa yawanna one
    Walikada nemeida yawanna ona? Hamoma kiyanne US yanna kiyala...
    Yako roththama yanna ona athulata nemeida?

    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
    Ai eya babada lol
    2/3 thiyagena 20 weni sanshodaneth aragena lol pau neda baba
    ------ Post added on Mar 21, 2022 at 3:10 AM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,925
    23,627
    113
    Walikada nemeida yawanna ona? Hamoma kiyanne US yanna kiyala...
    Yako roththama yanna ona athulata nemeida?

    Ai eya babada lol
    2/3 thiyagena 20 weni sanshodaneth aragena lol pau neda baba
    ------ Post added on Mar 21, 2022 at 3:10 AM
    ඌව බබා කරගෙන අනිත් ඩබල ගේම ගහපු සිද්දියක් තමා මටනන් තේරෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
    උවමනාව විතරක් තිබ්බා කියලා විභාග වලින් පාස් කරන්නෙ නෑනේ බන්. වැඩත් පුළුවන් වෙන්න එපැයි.

    ඒකයි අපි මුල ඉඳන්ම නන්දෙට බෑ කියලා කිව්වෙ. අනිත් එක ඌට අපේ රට ගොඩ දාන්න තියෙන අමාරුව මොකක්ද? ඌ අපේ රට දාලා ගිහින්, අමෙරිකාවෙ දිවුරුම් දීපු එකෙක්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,422
    16,083
    113
    Colombo
    ඔන්න බලහන් ලොක්කා අයින් වෙනකොට අනේ යනන් එපා ස ඉන්න කියලා සෙට් එකක් පෙලපාලි යයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
    Redda thamay, ikmanatama kattiyage nadu tika ayin kara ganna nam uwamanawak thibba.
    Ehema neda @nicjosh83 ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    ජහපාලුවො ජෙප්පෝ එක්ක නිදිවැදිලා රට කාලා කාලා විනාශ කරලා හපකරලා දුන්නා. ඒකේ පාපයට කරගහන්න උනේ ගෝඨාබය ජනාදිපතිතුමාට.

    ඔව් ඌ හෙන අහින්සකයනේ නේද
    නඩු තිස්ගානක් තියන් රජා උන මිනීමරු බේසිකයා
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
    ube wayasa keeyada bn :lol: