Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

charurox

Member
Jul 6, 2009
2,366
33
0
දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?

දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!

10000% AGREE WIT U BRO
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
+ forum සයිට් වල දඩ පෝස්ටර් එල්ලං මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට කඩේ යෑමෙන් ද පලක් නැත :D
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
+ forum සයිට් වල දඩ පෝස්ටර් එල්ලං මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට කඩේ යෑමෙන් ද පලක් නැත :D
දෙන්නගෙන් ඕන කෙනෙක්ට මට ගෙවල ඒගොල්ලන්ගේ පෝස්ටර් එක මගේ සිගියට දාගන්න පුලුවන් :lol:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    දෙන්නගෙන් ඕන කෙනෙක්ට මට ගෙවල ඒගොල්ලන්ගේ පෝස්ටර් එක මගේ සිගියට දාගන්න පුලුවන් :lol:

    සිරාවට තාම හරියට ඔෆර් එකක් ආවෙ නැනෙ :(:eek:
    මොකද කියන්නෙ දාමුද ඇඩ් එකක් ස්වර්නවාහිනියෙ වාටියෙ ??
    ගානත් අඩුයි නෙ