දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
10000% AGREE WIT U BRO
දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
තෑන්ක්ස් බ්රෝkalekata passe EK awe. chanda satana mehetath awith thibune waradi widihata. but talk ekata 1000 reps denna one. 100% bakthi.
දෙන්නගෙන් ඕන කෙනෙක්ට මට ගෙවල ඒගොල්ලන්ගේ පෝස්ටර් එක මගේ සිගියට දාගන්න පුලුවන්+ forum සයිට් වල දඩ පෝස්ටර් එල්ලං මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට කඩේ යෑමෙන් ද පලක් නැත![]()

දෙන්නගෙන් ඕන කෙනෙක්ට මට ගෙවල ඒගොල්ලන්ගේ පෝස්ටර් එක මගේ සිගියට දාගන්න පුලුවන්![]()

Money, politics, or religion. These are false institutions.
REJECT THE CORRUPT POLITICAL SYSTEM!!!