Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සමහරු threads create කරගෙන එක එක පක්ෂ වලට මඩ ගහනවා. කඩේ යනවා. කිසිම තේරුමක් නැති වැඩ. අන්තිමට බැලුවහම මේ අයගෙන් වැඩි දෙනෙකුට ඡන්දය දාන්න අයිතියත් තාම නෑ.

    අනේ අනිච්චං!!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සමහරු threads create කරගෙන එක එක පක්ෂ වලට මඩ ගහනවා. කඩේ යනවා. කිසිම තේරුමක් නැති වැඩ. අන්තිමට බැලුවහම මේ අයගෙන් වැඩි දෙනෙකුට ඡන්දය දාන්න අයිතියත් තාම නෑ.

    අනේ අනිච්චං!!!

    ඔව් බන්.. එක එකාට මඩ ගහ ගන්නව... කුනුහරුප කියා ගන්නව...
    ඒ අතින් මේ ත්‍ර්ඩ් එකට +රෙප් දෙන්න වටිනවා...:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සමහරු threads create කරගෙන එක එක පක්ෂ වලට මඩ ගහනවා. කඩේ යනවා. කිසිම තේරුමක් නැති වැඩ. අන්තිමට බැලුවහම මේ අයගෙන් වැඩි දෙනෙකුට ඡන්දය දාන්න අයිතියත් තාම නෑ.

    අනේ අනිච්චං!!!

    :lol::lol:Pissu aathal:rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    PHP:
    Nice Post ;)

    11.gif
    අනිව මචන්....
     
    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    :lol::lol:
    machan i'm serious what do you gain from these stuff ???

    mama apey aasane saddayak daala kaata hairi chandha tikik aran dunnama thamiee mata Bar permit, contracs, poster contart , Rajaye rassa oya noki mekiee dewal labenne? :baffled: sadeha wedi tharammatta labeem wediee
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    mama apey aasane saddayak daala kaata hairi chandha tikik aran dunnama thamiee mata Bar permit, contracs, poster contart , Rajaye rassa oya noki mekiee dewal labenne? :baffled: sadeha wedi tharammatta labeem wediee

    :lol::lol:
    එහෙනං අවුලක් නැ
    මම හිතුවා අර අතුල අංකල්ට වගෙ උබටත් ප්‍රස්නයක් වෙලා කියලා කාගෙන් හරි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇත්තෙන්ම මේක ඉතා කාලෝචිත ත්‍රෙඩ් එකක්. මේක කියවලා අඩුමගානේ කුණුහරුප කියා ගන්න එක, මඩ ගහගන්න එක වත් නවත්තනවනම් ලොකු දෙයක්