සිරා කතාව්ඔබගේ කතාව හරියට හරිය...වැඩියෙන්ම මඩ ගහන්නේ පොඩි කොල්ලන්ය මේ පාර ඡන්දය නැති උන් අතිත් අයගේ ඡන්ද කැඩීමේ ආසාර්තක උත්සහයක නිරතවේ...........ලොල්
චන්දෙ නැති උන් තරම් දේශපාලන ප්රවීනයෝ ලොවෙත් නැහැ 
සිරා කතාව්චන්දෙ නැති උන් තරම් දේශපාලන ප්රවීනයෝ ලොවෙත් නැහැ
![]()
සිරා කතාව්චන්දෙ නැති උන් තරම් දේශපාලන ප්රවීනයෝ ලොවෙත් නැහැ
![]()


එලකිරි එකේ මඩ වැඩියෙන්ම ගහන්නේ 19/20 කොල්ලෝ.....එයාලා 18 වැඩි උනත් මේ පාර 2008 ලේඛනයට ඡන්දය දෙන නිසා උන්ට ඡන්දය නැත..එම නිසා තමන්ගේ ඡන්දය දමා ගැනීමට ඇමක් හොයයි.....මේ උබ ඇමක් වෙන්න කැමතිද?
ගියපාර දෙය්යනේ කියල මහින්දට චන්දෙ දීල මගේ පලවෙනි චන්දෙන්ම වැඩක් කරගත්ත, මේ පාර චන්දේ ගැන තාම හිතල නැහැ, ඒත් ටීවී, පත්තර බලන එක නම් නැවැත්තුව 
ම කිව්වේ චන්දෙ නැති ඒත් දේශපාලනය ගැන උදේට දවල්ට ත්රෙඩ් දාන අය ගැනmatath kiyawa ne ohoma![]()

තී දුහුනන් යැයි අපහාස මුඛයෙන් කතා කරන සෙයක් හැගේකරුනු එසේය.එහෙත් මෙහි දැනුම් තේරුම් ඇති දුහුනන් නැත්තේය.එබැවින් ළපටි පැංචන් හා රටක් රාජ්ජයක් ගැන බිනුමෙහි අර්ථයක් නැත්මය.![]()
(දුහුනන යන්නෙහි තේරුම මා දනිමි..මේ වගේ තේරුම් නොදැන කෑ ගසන ශුහුන්ට හීන් අතුල් පහරක්ක් වීමට මෙය ස්ථාපනයක කළෙමි)
මී ටූ..දෙන්නම ප්රතිපත්ති ප්රකාශ ඉදිරිපත් කරාට පස්සේ මට කියන්නගියපාර දෙය්යනේ කියල මහින්දට චන්දෙ දීල මගේ පලවෙනි චන්දෙන්ම වැඩක් කරගත්ත, මේ පාර චන්දේ ගැන තාම හිතල නැහැ, ඒත් ටීවී, පත්තර බලන එක නම් නැවැත්තුව
![]()

කවුරු හරී ඕව එලකිරි එකේ දාපු දවසට අපි තීරනය කරමුමී ටූ..දෙන්නම ප්රතිපත්ති ප්රකාශ ඉදිරිපත් කරාට පස්සේ මට කියන්න![]()

ඔවට වාද කර කර යන්න එපා, රිපෝට් කරල නිකන් ඉන්න, මටත් ඔය වගේ 10ක් 15 වගේ දාල තිබුනado balapan mata banala thread ekak dala....

ප්රතිපත්ති ප්රකාශයක් යනු නාමික ලියවිල්ලක් නෙවේකවුරු හරී ඕව එලකිරි එකේ දාපු දවසට අපි තීරනය කරමු![]()


තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැප්රතිපත්ති ප්රකාශයක් යනු නාමික ලියවිල්ලක් නෙවේ
ඒක දන්නැති උන් දැන් කෑ ගහනවා![]()
ප්රතිපත්ති ප්රකාශයක් යනු නාමික ලියවිල්ලක් නෙවේ
ඒක දන්නැති උන් දැන් කෑ ගහනවා![]()
I agree with Gihan 100%
http://www.elakiri.com/forum/showthread.php?t=322125
menna meyalata hodama uththere
මගේ සිගියට තාම බයර් කෙනෙක් නැහැ 
තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැ
