Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඇත්තෙන්ම මේක ඉතා කාලෝචිත ත්‍රෙඩ් එකක්. මේක කියවලා අඩුමගානේ කුණුහරුප කියා ගන්න එක, මඩ ගහගන්න එක වත් නවත්තනවනම් ලොකු දෙයක්
මුන් තව ටිකකින් මටත් කුනුහරුපෙන් බනියි මේ ත්‍රෙඩ් එක දාපු එකට :lol:
 
Nov 24, 2008
14,813
575
0
78
ඇත්තෙන්ම මේක ඉතා කාලෝචිත ත්‍රෙඩ් එකක්. මේක කියවලා අඩුමගානේ කුණුහරුප කියා ගන්න එක, මඩ ගහගන්න එක වත් නවත්තනවනම් ලොකු දෙයක්

ඉහි ඉහි... බොහොම ඉස්තූටියි:lol::lol: ඔබටුමාගෙ අදහස් පල කිරීමට:P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
jaathiyata aadarayak thiyenawanam jaathiyee salli kolla kanawada ? mata nam dan athiwela thiyenne.

දේශපාලන මත තියෙන්න පුලුවන්, ඒත් මඩ ගහන එක නම් අනුමත කරන්න බැහැ :no:
 
makarakiri

Member
Dec 23, 2009
364
9
0
දේශපාලන මත තියෙන්න පුලුවන්, ඒත් මඩ ගහන එක නම් අනුමත කරන්න බැහැ :no:

aththa thama! mada deshapalanaya apata one nahe! apata one wela thiyenne hora vanchaaa nathi janathawage salli kolla nokana honda naayakayek. ey wage nayakayekuta mama magey chanda daanawa.