මුන් තව ටිකකින් මටත් කුනුහරුපෙන් බනියි මේ ත්රෙඩ් එක දාපු එකටඇත්තෙන්ම මේක ඉතා කාලෝචිත ත්රෙඩ් එකක්. මේක කියවලා අඩුමගානේ කුණුහරුප කියා ගන්න එක, මඩ ගහගන්න එක වත් නවත්තනවනම් ලොකු දෙයක්

ඇත්තෙන්ම මේක ඉතා කාලෝචිත ත්රෙඩ් එකක්. මේක කියවලා අඩුමගානේ කුණුහරුප කියා ගන්න එක, මඩ ගහගන්න එක වත් නවත්තනවනම් ලොකු දෙයක්

ඔබටුමාගෙ අදහස් පල කිරීමට
ඉහි ඉහි... බොහොම ඉස්තූටියිඔබටුමාගෙ අදහස් පල කිරීමට
![]()



අනී ටෑන්කියු ටෑන්කියු වේවාඅනී ටෑන්කියු ටෑන්කියු වේවා



jaathiyata aadarayak thiyenawanam jaathiyee salli kolla kanawada ? mata nam dan athiwela thiyenne.

ඉහි ඉහි.... අපි පචබාහුට ඡන්දෙ දෙමු![]()
ඌට ගෑනි වත් දෙයිද![]()


ටෑමිල් ඩයස්පෝරා එක පලවෙනි මනාපෙ දෙන්නේ එයාටලුඌ කල සේවයට දෙන්න වටිනවටෑමිල් ඩයස්පෝරා එක පලවෙනි මනාපෙ දෙන්නේ එයාටලු

ප්රජාත්රන්තවාදය කෙසේ වෙතත් ගෑනි, ලමයි වුනත් ඌට චන්දෙ දෙන එකක් නැහැප්රජාතන්තරවදය නොවැ![]()

දේශපාලන මත තියෙන්න පුලුවන්, ඒත් මඩ ගහන එක නම් අනුමත කරන්න බැහැ![]()