Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

Jan 24, 2009
3,532
130
0
උන් (පරදේසක්කාරයෝ) කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ
අපිට අමතක උනාට
මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
:nerd::nerd::nerd::nerd:
අයියණ්ඩි

ඉස්තරම් වූ සිහිකිරීමක් ඔබේ ත්රෙඩ් එක...ඔබට ජය...! :)

maxxa reply 1 :):):)
 
Dec 24, 2009
131
3
0
උබට මම එදා එහෙම කතාවක් කිව්වද ? ඉස්පිරිතාලෙ යන්න තියෙන බයට වෙන්න ඇති මාව දැක්කහම දුවන්න ඇත්තේ, බය වෙන්න එපා මම මිලිමීටර් 9 වල් අරගෙන යන්නෙ නැහැ, උබ වගේ කොන්ද පන නැති නපුන්සකයන්ට සලකන්න තමයි අත පය තියෙන්නේ

ube kanan addath chu yana akak :D
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ube kanan addath chu yana akak :D

උබට චූකරනවට වැඩිය වෙන වැඩක් නැද්ද පිනෝ ? උබ ආර්තිකය නිසා ආයිමත් චූ බොනව වත්ද ? උබ මහ රීසයිකල් ඩයල් එකක්නෙ බන් :P
 
Jan 24, 2009
3,532
130
0
නිමිත්ත - පොපියුලර් ජනකවියක්, නැලවිලි ගීයක්

අම්බලමේ පිනා
වලංකදක් ගෙනා
ඒක බිදපි ගොනා
ඒකට මට හිනා

අර්ථ විවරණය

අම්මබලමේ පිනා කියලා ලපටි මාඡ්ඡමික, අදබාල, ඔ‍ටු, ෆේක් අයි ඩී කාරයෙක් ලංකාවේ ලොකුම, ප්‍රසිද්ධම ෆෝරම් සයිට් එකට ඇවිත් අනුන්ගේ වැසිකිලි හෝදන්න පටන් ගත්තලු. එයා ෆෝරම් එකේ ඉන්න අයට පොර ටෝක් දීලා ගේම ඉල්ලුවට, ඇත්ත අයි ඩී එකෙන් එන්න පණ බයයි. ඇත්ත අයි ඩී ගැන අහනකොට බයට මුත්‍රා පහවෙන නිසා නැප්කින් දාගෙනලු එලකිරි එන්නේ. එයාට මුත්‍රා සම්බන්ධ ප්‍රායෝගික දැනුමක් තියෙන නිසාදෝ හැම වෙලේ ම චූ , මුත්‍රා ගැන කියවනවා. එයා එලකිරි එකට ඇවිත් කරන්නෙත් සට්ටම් රාලගේ ජොබ් එක නේ. මේ කවියට අනුව පොර ( මූත් පොරක් ද? මූට පොර කියලා කීම ගැන පොරවල් වෙත මගේ කණගා‍ටුව පලකරමි ) ගෙනාපු වලංකද තමයි එයා කඩේ යන එක්ස් සෙනවියා ඒ.කේ.ඒ 20 00 කොටි සමග තනියම අමුඩය ඇදලා ටේබල් ඉස්පූන් එකකින් සටන් කරලා, අවුරුදු 30ක් ඉවර කරගන්න බැරුව තිබුන යුද්ධය ඉවරකරලා රට එක්සේසත් කරලා ආයෙත් රට කොටින්ටම දෙන්න යන මහා වීරයා සීසන් 2ගේ සුදු රෙදි ගොඩ ගොඩ හෙවත් අකලංක, පවිත්‍ර පිරිසිදු , ජාති හිතේශි, දේශ හිතේශී ගතිගුණ. ( ආයෙත් අහලා මම කිව්වා කියලා හිතා ගන්න ) ඉතින් පොර ඒ මහා ගුණස්කන්ධය ගෙනත් අපුල්ලන්න පටන් ගත්තා කියමුකෝ/ වලං බිස්නස් එක පටන් ගත්තා කියමුකෝ..

එතකොට කවුද ගොනා? ගොනා කවුද කියලා හැමෝම දන්නවා නේ. වීරයා ටේබල් ඉස්පූන් එකෙන් රෙස්ලිං ෆයිට් කරන කාලේ වීරයාට සහයෝගය දෙන තුමන්ලම කිව්වා නේ ගොනා කවුද කියලා. ඉතින් ගොනා ගොන් ප්‍රකාශ කරලා වැඩේ අනාගත්තා. එතකොට අර ගෙනැල්ලා අපුල්ලන රෙදි ගොඩේ තියෙන දහ ජරාව පේන්න ගත්තා. වලං බිදෙන්න ගත්තා. මාකට් කරන්න වලං නැතිවෙන්න ගත්තා. පිනාට මල පැන්නා. එලකිරි එකම ගද ගස්සවන්නගත්තා.පිනා නන්නත්තාර වුනා. බයිට් වුනා, කුජීත වුනා.අපිට ෆුල් ෆන් හම්බුනා මේවා දැකපු හුදී එලකිරි ජනතාවට හතර හිනා.

මෝරල් ඔෆ් ද ඉස්ටෝරි

කඩේ යෑමෙන් ඔබත් කඩ හිමියාත් යන දෙදෙනාටම ටොපිය ලැබේ.කඩේ යාමට පෙර දෙවරක් සිතා බලන්න.
:):):):):):):):):):):):):):):):):):):):):):):)
 
බුහාහා පට්ට බන් :rofl::rofl::rofl::rofl::rofl::rofl: පිනාගෙ වලං ගැට්ට කරේ:P
 
Nov 24, 2008
14,813
575
0
78

තව අයට වලං කදක් ලැබෙනවලු....:eek:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පිනා තුමාගේ ජාතකයේ අඩුපාඩු
නිතරම අම්මා මතක් කිරීම, මුඩුක්කු ජන්මයක ලක්ශනයකි:eek::eek:
නැහැ බන්, ඉස්සර පිනාගෙ ගෑනිගෙ නම අමාලු, අමා සිරිපාලත් එක්ක පැනල ගිහින් මොකද පිනාගේ ජාතකය අවුල් නිසා