Presidential election 2010

Who will be the next president

  • General Sarath Fonseka

    Votes: 124 61.7%
  • Mahinda Rajapakshe

    Votes: 77 38.3%

  • Total voters
    201
Dec 22, 2008
176
0
0
news20098imagesnewsmahi.jpg
 

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
සරත් පෝන්සේකා මැතිතුමනි,
වසර 30 ක ශාපලත් කුරිරැ යුද්ධය නිමාවූයේ ඔබතුමාගේ ශක්තිය මත මයයි ඔබතුමා පිළිගන්නේද? නැද්ද?.......... ඔබතුමාගේ ගිණුමට එය බැර වන්නේ යැයි ඔබට සිතේන්නේ නම් පමණක් මෙම පූශ්ණ වලට පිළිතුරැ දෙන්න
මේ රටේ බ්හිවු නියම හමුදා නායකයකුවූ ඩෙන්සිල් කොබ්බෑකඩුව විරැවාණන් කළ යුද මෙහෙයුම් සාර්ථක වූයේ ද? නැද්ද?...............පුබාකරන් අල්ලා ගැනීමට තිබූ සුන්දරම අවස්ථාව වඩමාරච්ච් සටනේදී අහිමි වූයේ එතුමාගේ දුබලතාව නිසාද? රට තුළ පාලකයාගේ නිවට ස්වාවය නිසාද? ඉන්දියාවේ පරිප්පුවට බයේ සටන අවසන් නොකලානම් එම යුද ජයගුහනය අභියස කිරැලු පලදින්නේ කවුද?...........
එසේනම් යුධ ජයහුහණයක සැබෑ හිමිකරැවා අභිතව ජාත්‍යන්තරව එන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි දේශපාලන නායකයා නොවන්නේද?........ ඔබ ගැලවීමේ හමුදාවටවත් නුුදුසුයයි පුකාශකල දේශපාලකයන් සිටි රටක ඔබට හිමිතැන නුදුන් දේශපාලකයන් සිටි රටක ඔබව විශාම යාමේ වයස් සිමාවේ සිටි මොහොතක ඔබට හිමිතැන ලබා දුන්නේ ජනාධිපති තුමාගේ සමානන්තමවාදි දැහැමි පුතිපත්තිය නිසා නොවේද එසේ නම් මේ වන විට සරත් පොන්සේකා නාමය තවත් විශුාම ගිය‍ හමුදා නිලධාරියෙකු පමනක් නොවන්නේද?.......
කන්න ඕනෑවූ විට තලගොයා කබරගොයා කර ගැනීමේ න්‍යාය අනුව බලකාමී සිතිවිල්ලට ඉඩක් ලැබේ මේ රටේ හමුදාව අපකීර්තියට පත්කල මිලේනියම් සිට් හමුදා බුද්ධි අංශය පාවා දුන් අය සමග එකට හිදගත හැක්කේ මොන ලැජ්ජා නැති මිනිසෙකුටද?.............. යුද ජයගුහණයත් සමග ඔබලාට ලැබුණු උපහාර ඔබ වැරදියට තේරැම් ගත්තේද?........... ඔබට මේ රටේ නායකයා වීමේ සුබ සහ යස නාටකය රග දැක්වීමේ සිතුවිල්ලක් පහල වුයේද?........
එය එසේනම් නුතන කැකිල්ලේ තීන්දුව රග දැක්විය හැකිය
 

gamiya

Member
Mar 7, 2008
336
2
0
etakota oya gota la yudda kale pansion giye USA citizenship aran computer operator hatiyata mona kaleda... jvp ekata baye andang asse hangi muttan kala nidhas pakshe aya yuddde gana adambaren kata karanawa nodakin witarak
 

gamiya

Member
Mar 7, 2008
336
2
0
dooshitha pawla panna damamu.. matata titai kiyala araliya gaha medure wisky sada pawathwala, a madiwata namal la london wala LTTE sambanda kam pawath wala putandiya ballroom dance dana antilath ekka drinks ganna ewa ...