🚨🚨 Presidential Election Prediction 2024 - Final

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට 10ක් උනත් කිසිම අවුලක් නෑ. Betting site තියෙනව නේද, දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න මම අනිවා අද අල්ලනව. මට ඒ තරම් මේක ෂුවර්
    ගිය සැරේ තිබුන චන්ද ගානෙන් නේ ඔය කියන්නේ

    2019 වෙද්දි මිනිස්සුන්ට තිබුන ප්‍රස්න නෙවෙයි දැන් තියෙන්නේ, ඒ චන්දෙන් පස්සේ ලන්කාවේ කොච්චර දේවල් වෙනස් උනාද?

    ඒ වෙනස් වීම් වලින් අලුතෙන් කොච්චර ප්‍රස්න හැදුනද?

    තෙල් පෝලින් , ගෑස් පෝලින්, බයෝ ගෑස්, බයිසිකල් ගමන්, QR code , පොල්කටු අඟුරු ලිප්, සෝලා පැනල්, කරන්ට් කැපිලි ඩොලර් නැ වාහන නෑ සල්ලි දීල ගන්න බඩු නෑ රට දාල යන්න විදියක් නෑ :baffled:

    අපි හම්බකරොත් අපි කනව කියල හිටිය උන්ට දැනේන්න පාර වැදුන 2019 න් පස්සේ
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ගිය සැරේ තිබුන චන්ද ගානෙන් නේ ඔය කියන්නේ

    2019 වෙද්දි මිනිස්සුන්ට තිබුන ප්‍රස්න නෙවෙයි දැන් තියෙන්නේ, ඒ චන්දෙන් පස්සේ ලන්කාවේ කොච්චර දේවල් වෙනස් උනාද?

    ඒ වෙනස් වීම් වලින් අලුතෙන් කොච්චර ප්‍රස්න හැදුනද?

    තෙල් පෝලින් , ගෑස් පෝලින්, බයෝ ගෑස්, බයිසිකල් ගමන්, QR code , පොල්කටු අඟුරු ලිප්, සෝලා පැනල්, කරන්ට් කැපිලි ඩොලර් නැ වාහන නෑ සල්ලි දීල ගන්න බඩු නෑ රට දාල යන්න විදියක් නෑ :baffled:

    අපි හම්බකරොත් අපි කනව කියල හිටිය උන්ට දැනේන්න පාර වැදුන 2019 න් පස්සේ
    ඒත් ඉතිං 4.25 ඉඳල ලක්ෂ 60කට එන්න තරම් ලංකාවෙ මිනිස්සු ඔක්කොම Replace වෙලා ඇති කියල හිතන්නෙ නෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒත් ඉතිං 4.25 ඉඳල ලක්ෂ 60කට එන්න තරම් ලංකාවෙ මිනිස්සු ඔක්කොම Replace වෙලා ඇති කියල හිතන්නෙ නෑ.
    ඔව් අංක වලින් බැලුවෙත් නම් හිතා ගන්න අමාරුයි තමයි......

    බලමු නේහ්,

    ඒත් තාම ගේම් එකේ ඉන්න අය හරියට කොලටික අදින්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    ඕක හදාගන්න එච්චර අමාරු නෑ. කෝටිය බෙදහන් ලක්ෂ 140න්.

    අනුර - 71%
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,820
    13,032
    113
    අනුර 60%
    සජිත් 30%
    රනිල් 8%
    නාමල් 1%
    වෙනත් 1%
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔන්න මගේ final prediction එක. සමහර විට අන්තිම මොහොතේ onsided නිසා අනුරට තව පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්. ඒත් දැනට තියන තත්වේ මේ

    අනුර - 52%(+ or - 2%)
    සජිත් - 30%(+ or - 2%)
    රනිල් - 15%(+ or - 2%)
    නාමල් - ~2

    2019 අරයට මෙච්චරයි මෙයාට මෙච්චරෛ ඒකෙන් මෙයට මේ පාර මෙච්චරයි වගෙ scientific නැති ක්‍රම වලට හදපු එකක් නෙමේ. ඇත්ත සමීකශන සහ statistics වලින් ගත්ත එකක්
    @yapa100