Presidential Election 2024

Presidential Election 2024

  • GR / BR / NR

    Votes: 19 5.5%
  • Sajith

    Votes: 6 1.7%
  • Champika

    Votes: 39 11.3%
  • AKD

    Votes: 176 50.9%
  • Pathum Kerner

    Votes: 11 3.2%
  • Other option

    Votes: 32 9.2%
  • Not going to vote

    Votes: 63 18.2%

  • Total voters
    346

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔතන ඉන්න එකෙක්වත් සෙට් නෑනෙ බං 🤔 වෙන එකෙක් නැද්ද.. රසිකජයකොඩියට ඉල්ලන්න කියලා දීල දාමුද ඔච්චර කියවන එකේ. ඌ මුදල් පැත්ත හරි හදයිනෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    ඔතන ඉන්න එකෙක්වත් සෙට් නෑනෙ බං 🤔 වෙන එකෙක් නැද්ද.. රසිකජයකොඩියට ඉල්ලන්න කියලා දීල දාමුද ඔච්චර කියවන එකේ. ඌ මුදල් පැත්ත හරි හදයිනෙ.
    Who the fuck is that?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    මට එක ප්‍රශ්නයක් තියේ අනුර කුමාර කොහොමද විදේශ රටව්ල එක්ක බැලන්ස් එකේ ගේම ගහන්නෙ කියන එක, පොර ජීවිතන්කාලෙම.කරේ මේකෙ ප්‍රශ්න හදපු එක
     
    • Like
    Reactions: SupiriKollek

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    මට එක ප්‍රශ්නයක් තියේ අනුර කුමාර කොහොමද විදේශ රටව්ල එක්ක බැලන්ස් එකේ ගේම ගහන්නෙ කියන එක, පොර ජීවිතන්කාලෙම.කරේ මේකෙ ප්‍රශ්න හදපු එක
    Uba kohomada kiyanne AKD i oya prashna haduwe kiyala?
    Wada koththu, wada bra haduwe kawda?
    Oester attack kale kavda?
    Budupilima kadola muslim arbudayan haduwe kavda?
    Gnanasaralawa, Namal Kumaralawa, Amith Weerasinghe lawa haduwe kavda?

    Monada AKD hadapu prashna kiyapan poddak?
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මට එක ප්‍රශ්නයක් තියේ අනුර කුමාර කොහොමද විදේශ රටව්ල එක්ක බැලන්ස් එකේ ගේම ගහන්නෙ කියන එක, පොර ජීවිතන්කාලෙම.කරේ මේකෙ ප්‍රශ්න හදපු එක
    විදේශ රටවල් ක්‍රියා කරන්නෙ ජනාදිපතිගෙ මූන බලලා නෙමෙයිනෙ .රටේ ප්‍රතිපත්තිa අනුව . ඒ වගේම ඒවා කතා කරන්න ඩිප්ලොමැට්ලා ඉන්නවනෙ . දැන් මේ ආන්ඩු අවුරුදු 74 තානාපති සේවට යැව්වෙ කවුද තමන්ගෙ හෙන්චයියො .
    ඔව් අනුර විදේශ ප්‍රතිපත්තිය කියන්න ඕනේ .

    (එහෙම මූණ බලලා වැඩ කරනව නම් අන්න එතනත් ප්‍රවේසම් වෙන්න ඕනෙ , මොකද එතකොට එන්නෙ වෙන දේකට )
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    But JVP didn't get a chance to prove them selves afaik. Now don't tell about the 2004. It's not under their government.
    Maybe jvp can. who knows. We dnt have to worry about old shits. People make mistakes. We all know that they never had a chance to prove that they are not cows. They were screwd up at the starting point. So I guess they didnt have it. But whether jvp is the only solution or not, my to-do list and human party stuff are still valid. We give them a limited time. If we do not see any change in time. ass kick is the what we give to them.
     
    • Like
    Reactions: Sandy_Fdo

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Dont Keep Your Hopes Up.
    According to Current Situation No One Could solve this Problem.
    Apart From AKD Everyone had their chance and Done Nothing. I don't think Even AKD do any significant difference. Buy eliminating the corruption SL cannot be rebuild. Even so our imports exceeds exports.
    Champika is the Only one who has the ability to get the county on the correct path, but i'm not sure about his motives
     
    Will see. I have faith on him too. But he comes with the old thieves.

    Maybe jvp can. who knows. We dnt have to worry about old shits. People make mistakes. We all know that they never had a chance to prove that they are not cows. They were screwd up at the starting point. So I guess they didnt have it. But whether jvp is the only solution or not, my to-do list and human party stuff are still valid. We give them a limited time. If we do not see any change in time. ass kick is the what we give to them.
    Will see bro
    ------ Post added on Mar 14, 2022 at 8:55 AM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    ඔව් අනුර විදේශ ප්‍රතිපත්තිය කියන්න ඕනේ .
    අපි ඒ මිනුස්සු එක්ක ගනුදෙනු කරන විදිය අනුව තමා ලංකාව ඇතුලෙ මොන බයිලෙ ගැහුවත් වැඩක් නෑ පේනවනෙ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අපි ඒ මිනුස්සු එක්ක ගනුදෙනු කරන විදිය අනුව තමා ලංකාව ඇතුලෙ මොන බයිලෙ ගැහුවත් වැඩක් නෑ පේනවනෙ
    ඔව් හැබැයි මම හිතන්නෙ නැහැ ලංකාවේ කිසිම රජයක් හරියට
    ලෝකෙන් වැඩක් ගත්තා කියලා (නොට් පර්සනලි රටට )
    ඉන්දියාව නියමෙට හැම පැත්ත්ම බැලන්ස් එකේ යනවා .
     
    • Like
    Reactions: Sandy_Fdo