pressreader හෙල්ප්

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
අඩේ කව්රු හරි දන්නවද pressreader windows xp වල වැඩ කරන එක download කරගන්න link එකක් :confused::confused::confused::confused:. එහෙමත් නැත්නම් සිංහල newspaper offline කියවන්න පුළුවන් විදියක් :rofl::rofl::rofl: දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ .:(:(
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    බම්ප් එකක් දෙන්නම් හෙල්ප් එකක් විදිහට !!