pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අම්බෝ .. හොද වෙලාවට කිවුවේ..
    එහෙම එකක් දැනන් හිටියේ නෑ . මචන් ඔය කියල තියන විදියට කරන පොරක් හොද දන්නේ නැද්ද? කරන්න ගිහිල්ල වැඩේ දෙල් වෙයි කියල බයයි මචන්.තැන්ක්ස් very මච් ..!!!

    එහෙම දන්න කෙනෙක් නැහැ බං. කාට කරන්න දුන්නත් උබ උගෙන් අහපන් ඒ කරන විදිහ. කෝටේෂන් එකේ ඒක ලියලා දෙන්න කියන්න. බට චෙක් කරන්නේ නැතිව බිත්ති වහන්න එපා.
    ප්ලම්බර් කියන විදිහට කරන්නේ නැත්නම් පලවෙනි තැනම ඒක හදන්න
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :dull: ඔවු මචන් ප්ලම්බර් ඩෑල් එක තමයි සම්පූර්නයෙන්ම වගකියන්න ඕන, එකම වරද උට ඔය බාත් රෑම් වල කේබල් buyකරන්න දීපු එක, උ අපෙන් හොදම බඩු වලට යන ගානට බිල දාලා, අඩු ගනන් වල බාල කේබල් ඔක්කොටම දාල තියෙන්නේ උගේ අදුරන කඩවල් වලින්, පස්සෙ මේ ප්‍රෙශර් මෝටරේ සීන් එකෙන් තමයි ඔක්කොම අහු වුනේ අලුත් බඩු දාන්න ගියාට පස්සෙ :frown:

    කවදාවත් පරන ගෙවල් වලට ප්‍රෙෂර් පම්ප් හයිකරන්න එපා

    අපෙත් ගේ පරන වුනාට මචන් බාත් රෑම් ඔක්කොම අලුතෙන් හදලා solar panel/pressure motor /අලුත් බට ලයින් ඔක්කොම අලුතෙන්ම වෙනමම කරේ. ප්‍රශ්නෙ වුනේ ප්ලම්බර් කාරයා bath roomවල ඇතුලෙ කේබල් ඔක්කොම බාල වර්ග වලින් දාපු එක තමයි :oo: ආයෙ මුල ඉදන් ඔක්කොම මාරු කරා

    ඔය බාස්ලා ව කවදාවත් විශ්වාස කරන්න හොද නැහැ. උන්ට වැරද්දක් කරන්න අපෙන් රිංගන්න් පුඵවන් වෙන ඔන වෙලාවක උන් ඒක කරනවා.
    මම මගේ ගේ හදන තැනට දවස ගානේ ගිහිල්ලා ගෙනත් තියෙන වැලි / යකඩ බ්‍රැන්ඩ් / සිමෙන්ත් බ්‍රැන්ඩ් එකෙ ඉදලා චෙක් කරනවා. කවදාවත් උන්ට කරන්න දිලා බලන් ඉන්න එපා.:D
     
    • Like
    Reactions: Rahula Kasun

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කන්ට්‍රෝල් ස්විච්. රු 4500 වගේ වෙයි. එකට බ්‍රෂ්ලස් වතුර මෝටරයක් හයි කර ගන්න.

    අර පරන අපු ගෙඩිය වගේ තියෙන්නේ එවායේ මැකැනිකල් ප්‍රෙෂර් ස්විච් එක. එකේ බැලුන් එක හරි ටැන්කිය හරි හිල් වුනම අලුතෙන් දාන්න ඔනේ දෙකම. කාලෙන් කලෙට හුලං ගඑන්නත් නේ.

    කොහෙද ගන්න තියෙන්නේ ?

    ඇයි බ්‍රෂ්ලස් වතුර මෝටරයක්ම ගන්න ඕන ?

    බ්‍රෂ්ලස් වතුර මෝටරයක් හඳුනාගන්නේ කොහොමද ?