අම්බෝ .. හොද වෙලාවට කිවුවේ..
එහෙම එකක් දැනන් හිටියේ නෑ . මචන් ඔය කියල තියන විදියට කරන පොරක් හොද දන්නේ නැද්ද? කරන්න ගිහිල්ල වැඩේ දෙල් වෙයි කියල බයයි මචන්.තැන්ක්ස් very මච් ..!!!
එහෙම දන්න කෙනෙක් නැහැ බං. කාට කරන්න දුන්නත් උබ උගෙන් අහපන් ඒ කරන විදිහ. කෝටේෂන් එකේ ඒක ලියලා දෙන්න කියන්න. බට චෙක් කරන්නේ නැතිව බිත්ති වහන්න එපා.
ප්ලම්බර් කියන විදිහට කරන්නේ නැත්නම් පලවෙනි තැනම ඒක හදන්න
ඔවු මචන් ප්ලම්බර් ඩෑල් එක තමයි සම්පූර්නයෙන්ම වගකියන්න ඕන, එකම වරද උට ඔය බාත් රෑම් වල කේබල් buyකරන්න දීපු එක, උ අපෙන් හොදම බඩු වලට යන ගානට බිල දාලා, අඩු ගනන් වල බාල කේබල් ඔක්කොටම දාල තියෙන්නේ උගේ අදුරන කඩවල් වලින්, පස්සෙ මේ ප්රෙශර් මෝටරේ සීන් එකෙන් තමයි ඔක්කොම අහු වුනේ අලුත් බඩු දාන්න ගියාට පස්සෙ
ආයෙ මුල ඉදන් ඔක්කොම මාරු කරා