pressure washer ගත්ත කලුවෝ එන්න

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ඕවා බොරු වැඩ බන්. මමත් ගත්තා. අපි හිතුවට අපි කාලය ඉතුරු කර ගන්නව් කියල අපිට තව කාලය යනවා. මුලින්ම ඕව හෝදන්න හොද ෂැම්පු හොයන්න ඕන. ඊට පස්සේ අතුල්ලන්න හොද බ්‍රෂ් ඕන. ඊට පස්සේ අරුන් නම් වාහනේ ජැක් කරලා හොදට යට හෝදනවා ඉන්ස්පෙක් කරනවා අපිට එකත් නැහැ. ඉන්ටිරිය කලින් කරන්න ආයේ වෙලාවක් ඕන වැකුම් ක්ලිනර් එකක් ගෙදර තියෙනවා ඒ නිසා මට නම් අවුලක් උනේ නැහැ එත් එකට තව වෙලාව යනවා. තව නිකන් රෙදි වලින් පිහල බැහැ මයික්‍රෝ ෆයිබ රෙදි හොයන්න ඕන. ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩයි. තව මට නොට් වෙච්ච දෙයක් තමා අපේ ප්‍රෙෂර් ගන් වලින් හේදුව වගේ නෙවේ අරව ගොඩක් හයි ප්‍රෙෂර් නිසා මඩ එහෙම හොදට යනවා. මන් ගෙදර හෙදුවම දෙපාරක් විතර හෙදුවත් පොඩි මඩ පාටක් තියෙනවා විල් සෙට් එකේ එහෙම. ඒ නිසා දැන් ප්‍රෙෂර් ගන් එක පැත්තක දාල ලග තියෙන සර්විස් එකට දාලා උන් වැඩේ ඉවර වෙලා කෝල් එකක් දුන්නම අරන් එනවා ලේසි වාසි
    මේක තමයි වෙන්නෙ මටත්.. මට පැයක් විතර යනව ඕකක් ඉවර කරන්න. වෙන වැඩක් කරන්න තියෙන වෙලාවනෙ... ඉතින් මම දැන් කරන්නෙම නෑ. අතුල්ලද්දි කොන්දත් රිදෙනව. දෙකට තුනට නැමෙන්නත් බෑ. වයසයි නේහ්. :censored: Kurunegala ගියපු වෙලාවට දානව Brilliance එකට. පැය දෙකෙන් දෙනව. එතකන් සැපට Customer Lobby එකේ AC එකේ ඉන්න ගමන් Wifi එකට Connect කරගෙන Lap එකත් Plug කරගෙන customer supports පාරකුත් දීගෙන ඉන්නව. ලඟටම කන්න බොන්න ගෙනල්ල දෙනව. ඒවත් කාල මදි නම් Uber Eats පාරකුත් දාගෙන කනව. පස්සෙ වැඩේ ඉවර උනාම SMS එකක් හරි කෝල් එකක් හරි එනව. රුපියල් 1000 ක් විතරද කොහෙද යන්නෙ. ඒක දීල එනව. ජීවිතේ නිදහස්ම සැපම වෙලාව තමයි ඒ පැය කිහිපය සහ full service කරන්න ගියාම උදේ 9 ඉඳන් හවස 3 වෙනකන් ඒකෙ සැපේ ඉන්න පැය ටික. :love2:
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    සීන් එක මේකයි, වාහනේ ගිහින් කාර්වොශ් එකක ඔබලා හෝදන්න කම්මැලි, ඕනම් මාසකට පාරක් වගේ කරන්න පුලුවන්, ඒත් ගොඩක් වෙලාවට පෝලිමක් සෙට් වෙනවා, නැත්තන් ඔතන වාඩිවෙලා ඉන්න ඉන්න ඕනා

    ඒත් දැන් තියෙන කාලගුනේ හැටියට දූවිලි වැදිලා සතියකට පාරක්වත් වතුර පාරක් ගහන්න ඕන සීන් එකක් තියෙන්නෙ.

    ඉතින් හිතුවා pressure washer එකක් ගන්න, මේක ගොන් වැඩක් වෙයි කියලා මට හිතෙනවා, ඒත් සමහර කරුම ගෙවන්න එපැයි.

    ගත්ත කලුවො ගත්ත brand එකයි price එකෛ එක්ක දාගෙන යන්න බලන්න.
    Innovex - free hambune
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    එලකිරියට මොනා හරි දානකොට පොඩ්ඩක් කලින් දාපන්.
    උබ කඩදාසිය ලිපේ ඔබලා මේකෙන් ප්‍රශ්න අහපුවාම

    මේකේ ඉන්න උන් ඉස්කෝලේ ගිහින් එනකන් ඉන්න ඕනා :LOL:
    පන්ති ගිය උන් එකෙන් එනකන් ඉන්න ඕනා 😂
    රස්සාව කරන උන් නිවී සැනහිල්ලක් ලැබෙන කන් ඉන්න ඕනා...

    එහෙනම් පාවිචිචි කරලා බලලා කියපන් දැන් ඉතින්.
    මගේ අදහස උනේ අපි එක්සයිස් මැෂින් ගන්නවා වගේ තමා ඕකත්. ගත්ත දවසේ දෙකේ පාවිච්චි කරනවා. ඊට පස්සේ රෙදි වෙලන්න. නමුත් මේකේ වාහන හෝදනවට වඩා දේවල් කරන නිසා තාප්පයක් හෝදන්න, කාපට් එකක් හෝදගන්න, දියසේවල ගලෝලා දාන්න වගේ වැඩ කෝටියක් කරගන්න පුළුවන් නිසා අපතේ යන එකක් නෑ

    මේක තමයි වෙන්නෙ මටත්.. මට පැයක් විතර යනව ඕකක් ඉවර කරන්න. වෙන වැඩක් කරන්න තියෙන වෙලාවනෙ... ඉතින් මම දැන් කරන්නෙම නෑ. අතුල්ලද්දි කොන්දත් රිදෙනව. දෙකට තුනට නැමෙන්නත් බෑ. වයසයි නේහ්. :censored: Kurunegala ගියපු වෙලාවට දානව Brilliance එකට. පැය දෙකෙන් දෙනව. එතකන් සැපට Customer Lobby එකේ AC එකේ ඉන්න ගමන් Wifi එකට Connect කරගෙන Lap එකත් Plug කරගෙන customer supports පාරකුත් දීගෙන ඉන්නව. ලඟටම කන්න බොන්න ගෙනල්ල දෙනව. ඒවත් කාල මදි නම් Uber Eats පාරකුත් දාගෙන කනව. පස්සෙ වැඩේ ඉවර උනාම SMS එකක් හරි කෝල් එකක් හරි එනව. රුපියල් 1000 ක් විතරද කොහෙද යන්නෙ. ඒක දීල එනව. ජීවිතේ නිදහස්ම සැපම වෙලාව තමයි ඒ පැය කිහිපය සහ full service කරන්න ගියාම උදේ 9 ඉඳන් හවස 3 වෙනකන් ඒකෙ සැපේ ඉන්න පැය ටික. :love2:
    වාහනේ හේදුවා, ආතල් එකක් තියෙනවා ඉතින්. නැත්තෙ නෑ. රෙදි කෑලි 2 3ක් හොයාගන්න ඕනා ඊලඟ පාර හරියට අතුල්ලන්න :lol: :lol:

    කාර් වොශ් වල අවුල තියෙන්නෙ මම ජොබ කරන අතරේ යන්නෙ, ඉතින් මාර කම්මැලි ඔතනට වෙලා ඉන්න. අනික එක එක ගෝතයෝ එනවා නිදහසේ මුකුත් වැඩක් කරගන්නත් බෑ. :lol::lol:
     
    • Like
    Reactions: wqe123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වාහනේ හේදුවා, ආතල් එකක් තියෙනවා ඉතින්. නැත්තෙ නෑ. රෙදි කෑලි 2 3ක් හොයාගන්න ඕනා ඊලඟ පාර හරියට අතුල්ලන්න :lol::lol::lol:

    Next up : Snow foam lance

    Qh0XCt4.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    was ok for me. but may be need to make it more saturated

    Nope real foam lances have a metal mesh inside that foams up the soap when pressurized soapy water goes through it

    The one you get for free with innovex doesn't have that so it just sprays soapy water, not foam
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වාහනේ හේදුවා, ආතල් එකක් තියෙනවා ඉතින්. නැත්තෙ නෑ. රෙදි කෑලි 2 3ක් හොයාගන්න ඕනා ඊලඟ පාර හරියට අතුල්ලන්න :lol: :lol:

    කාර් වොශ් වල අවුල තියෙන්නෙ මම ජොබ කරන අතරේ යන්නෙ, ඉතින් මාර කම්මැලි ඔතනට වෙලා ඉන්න. අනික එක එක ගෝතයෝ එනවා නිදහසේ මුකුත් වැඩක් කරගන්නත් බෑ. :lol::lol:

    Gt lokka hodana heti balala karanna. Mn nm karanne mehemai