pressure washer ගත්ත කලුවෝ එන්න

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Karchar එක හොදයි , මිලයි , කොලිටි එක හොදයි . durable .

    innovex දම්රෝ , මිලත් එක්ක ශේප් . වැඩේ කර ගන්න ඇති .

    මුලින්ම මගේ ලග karcher එකක් තිබ්බේ , ඒක අවුරුදු ගානක් පාවිච්චි කරා බන් කිසි අවුලක් නෑ , තාප්පේ හෝදන්න , බිම හෝදන්න , වහලේ බට හිර උනාම ඔය ඔක්කොටම ඕක ඔට්ටුයි . හොද ප්‍රෙෂර් එකක් තියෙනවා .

    මොකක් හරි කරන්ට් කේස් එකක් වෙලා ඕක පිච්චුනා කොරෝනා කාලේ , පස්සේ innovex එකක් ගෙනාව . එකත් අවුලක් නෑ . Karchar එක තරම් heavy duty නෑ . හැබැයි වාහනේ හෝදන්න, බිම හෝදන්න වගේ දේවල් වලට අවුලක් naa . අවුරුදු තුන හතරකට වැඩි අරන් , තාම කිසිම අවුලක් නෑ . :)
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Innovex 20/=

    Innovex Pressure Washer

    DBL එකක් තියෙනවා අඩුවට බලපන්

    Damro eke pressure washer and vacuum dekama tiyena eka ganin

    Innovex, 10K

    Innovex 14i 2021~
    Wahane nan hodala ati wadima 10 parak oken. 2o21 idnma. 🤣..

    Thappa,බිත්ති, eliye concrete කරලා tiana areas එහෙම හෝදන එක krnne oken..

    car wash danna polime inne mokatada ban wada adu ekakata dapan, dan hama thanama thiyenne ban..
    dan hama thanama micro fiber cloth use karanne, kohe dammath dan wahane huranne naha...
    oya ussala oil maru karnawa wage wada karanakota thama bull kelinne..

    laksha ganan wala machin aran ohe gedara thiyanawa, Rs 500 ta car hodana cheap labour thiyana rataka owa apima machine wire gahan, wathura bata gahan, saban baldi wala dan, microfiber cloth hoyan dangalanna, ewa aye clean karala gaththa than wala thiyenna maarama motivation ekak ona ban..

    මාත් ගත්ත . ඊට වැඩිය ලේසියි කාර් වොශ් එකකින් කරගන්නව . ගත්ත එක නිකන් ගෙදර

    karcher k2. car vitarak neme wahale sheet indala paare thara hitan pool deck ekata yanakan clean karanna alanne eka. ganan habai. kalin ut use kare karcher ma tama. eka 15yrs use karala motor eka giya . repair karanna cost wadi lankawe. aluth ekak ma gatta e model eken ma parana eka spares walata tiyagena. mehe karanne thudawe brothers

    Innvoex 19i

    Damro eke yellow color pressure washer eka ganin. parts un gawa tiyenawa. pressure eka nam hodai. dan 3 years wage aran

    innovex ekak tiyenne
    dan 7 years wage wenawa
    tama awulak ne
    පොඩ්ඩක් එලියට ගිහින් ගෙදර එන ගමන් දම්රෝ එකෙන් ගත්තා බන් inovex එකක් (RS 21600), අද රැට වොශ් එකක් දීලා බලන්න ඕනා 🥴 🥴

    Thank you උඹලට
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    Karcher.
    ඕක ගහන්න ඔට්ටු වෙනවට වඩා ලේසි නිකන්ම හෝස් එකෙන් අල්ලන එක . අපේ පාරේ line එකත් හොඳ pressure ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    පොඩ්ඩක් එලියට ගිහින් ගෙදර එන ගමන් දම්රෝ එකෙන් ගත්තා බන් inovex එකක් (RS 21600), අද රැට වොශ් එකක් දීලා බලන්න ඕනා 🥴 🥴

    Thank you උඹලට
    Saban pena ena kaellak wenama gnna ona hebei.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    innovex - 18k withara mathaka hatiyata.

    පෝලිමේ ඉන්න උබට එපා වෙනවා නම් මේක කොහොමත් හරි යන්නේ නෑ
    ඕකෙන් හෝදන්න පැය 1~1.5 වත් යනවා.
    තනියම හෝදන්න ගියහම වෙලාව වැඩි
    වතුර පාරක් විතරක් අල්ලනවා කියලා පටන් ගත්තත් කුණු ඉතිරි වෙනකොට Shampoo කරන්න හිතෙනවා. අන්තිමට බඩත් නමාගෙන නැමිලා හෝදලා ඉවර වෙනකොට හොද ගණන්.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    innovex - 18k withara mathaka hatiyata.

    පෝලිමේ ඉන්න උබට එපා වෙනවා නම් මේක කොහොමත් හරි යන්නේ නෑ
    ඕකෙන් හෝදන්න පැය 1~1.5 වත් යනවා.
    තනියම හෝදන්න ගියහම වෙලාව වැඩි
    වතුර පාරක් විතරක් අල්ලනවා කියලා පටන් ගත්තත් කුණු ඉතිරි වෙනකොට Shamp කරන්න හිතෙනවා. අන්තිමට බඩත් නමාගෙන නැමිලා හෝදලා ඉවර වෙනකොට හොද ගණන්.
    යකෝ ගන්න කලින් ඕක කියන්න තිබ්බෙ 🥴 🥴
     
    • Sad
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    එලකිරියට මොනා හරි දානකොට පොඩ්ඩක් කලින් දාපන්.
    උබ කඩදාසිය ලිපේ ඔබලා මේකෙන් ප්‍රශ්න අහපුවාම

    මේකේ ඉන්න උන් ඉස්කෝලේ ගිහින් එනකන් ඉන්න ඕනා :LOL:
    පන්ති ගිය උන් එකෙන් එනකන් ඉන්න ඕනා 😂
    රස්සාව කරන උන් නිවී සැනහිල්ලක් ලැබෙන කන් ඉන්න ඕනා...

    එහෙනම් පාවිචිචි කරලා බලලා කියපන් දැන් ඉතින්.
    මගේ අදහස උනේ අපි එක්සයිස් මැෂින් ගන්නවා වගේ තමා ඕකත්. ගත්ත දවසේ දෙකේ පාවිච්චි කරනවා. ඊට පස්සේ රෙදි වෙලන්න. නමුත් මේකේ වාහන හෝදනවට වඩා දේවල් කරන නිසා තාප්පයක් හෝදන්න, කාපට් එකක් හෝදගන්න, දියසේවල ගලෝලා දාන්න වගේ වැඩ කෝටියක් කරගන්න පුළුවන් නිසා අපතේ යන එකක් නෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349

    apo ow gate eka laga concrete eka nitharama diyasewala badenawa oken alluwama nikan aluth concrete eka wage. kanu hodanna, carpet hodanna, interlock hodanna niyamai
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    ookak ganna koata water pressure power eka balanna oone. 100 water pressure bars above ekak ganna eka tamayi hoda..

    mama 5years kalin gatta Innovex hybrid ekak.. taama awlak naa.. hodata wada
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    සීන් එක මේකයි, වාහනේ ගිහින් කාර්වොශ් එකක ඔබලා හෝදන්න කම්මැලි, ඕනම් මාසකට පාරක් වගේ කරන්න පුලුවන්, ඒත් ගොඩක් වෙලාවට පෝලිමක් සෙට් වෙනවා, නැත්තන් ඔතන වාඩිවෙලා ඉන්න ඉන්න ඕනා

    ඒත් දැන් තියෙන කාලගුනේ හැටියට දූවිලි වැදිලා සතියකට පාරක්වත් වතුර පාරක් ගහන්න ඕන සීන් එකක් තියෙන්නෙ.

    ඉතින් හිතුවා pressure washer එකක් ගන්න, මේක ගොන් වැඩක් වෙයි කියලා මට හිතෙනවා, ඒත් සමහර කරුම ගෙවන්න එපැයි.

    ගත්ත කලුවො ගත්ත brand එකයි price එකෛ එක්ක දාගෙන යන්න බලන්න.
    ඔව්ව ගන්න එපා. ගත්තට මලාට වැඩේ වෙන්නෙ නෑ. මම අරන් අවුරුදු 4යි ඒකක්. 10 පාරකට වඩා ඒකෙන් හෝදල නෑ. රුපියල් 700 ක් දීල කොහෙන් හරි හෝදගන්න එක ලාබයි :rofl: කම්මැලි කම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    ඔව්ව ගන්න එපා. ගත්තට මලාට වැඩේ වෙන්නෙ නෑ. මම අරන් අවුරුදු 4යි ඒකක්. 10 පාරකට වඩා ඒකෙන් හෝදල නෑ. රුපියල් 700 ක් දීල කොහෙන් හරි හෝදගන්න එක ලාබයි :rofl: කම්මැලි කම.
    පරක්කු වැඩි බොසා, අරන් ඉවරයි. දැන් හවස පොඩ්ඩක් ටෙස්ටින් පාරක් දාල කියන්නම්. :lol: :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    පරක්කු වැඩි බොසා, අරන් ඉවරයි. දැන් හවස පොඩ්ඩක් ටෙස්ටින් පාරක් දාල කියන්නම්. :lol: :lol:

    අපෝ. හරි. උපරිම 10 පාරයි. ඊටපස්සෙ ඕකෙන් වැඩක් ගන්නෙ මකුළුවො. :rofl::ROFLMAO:
     
    • Haha
    Reactions: wqe123 and tharakaf

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,586
    113
    ඕවා බොරු වැඩ බන්. මමත් ගත්තා. අපි හිතුවට අපි කාලය ඉතුරු කර ගන්නව් කියල අපිට තව කාලය යනවා. මුලින්ම ඕව හෝදන්න හොද ෂැම්පු හොයන්න ඕන. ඊට පස්සේ අතුල්ලන්න හොද බ්‍රෂ් ඕන. ඊට පස්සේ අරුන් නම් වාහනේ ජැක් කරලා හොදට යට හෝදනවා ඉන්ස්පෙක් කරනවා අපිට එකත් නැහැ. ඉන්ටිරිය කලින් කරන්න ආයේ වෙලාවක් ඕන වැකුම් ක්ලිනර් එකක් ගෙදර තියෙනවා ඒ නිසා මට නම් අවුලක් උනේ නැහැ එත් එකට තව වෙලාව යනවා. තව නිකන් රෙදි වලින් පිහල බැහැ මයික්‍රෝ ෆයිබ රෙදි හොයන්න ඕන. ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩයි. තව මට නොට් වෙච්ච දෙයක් තමා අපේ ප්‍රෙෂර් ගන් වලින් හේදුව වගේ නෙවේ අරව ගොඩක් හයි ප්‍රෙෂර් නිසා මඩ එහෙම හොදට යනවා. මන් ගෙදර හෙදුවම දෙපාරක් විතර හෙදුවත් පොඩි මඩ පාටක් තියෙනවා විල් සෙට් එකේ එහෙම. ඒ නිසා දැන් ප්‍රෙෂර් ගන් එක පැත්තක දාල ලග තියෙන සර්විස් එකට දාලා උන් වැඩේ ඉවර වෙලා කෝල් එකක් දුන්නම අරන් එනවා ලේසි වාසි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    Skill issue.

    No professional car wash has ever gotten my car as clean as I do when I wash it myself