Prestige lands එකෙන් ඉඩම් අරන් අමාරුවේ වැටිච්ච අය ඉන්නවද ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    aththa kathawa... risk gannath ba, nogenath baa.
    api wrudu 25 withara mey field eke, gamana hemin , eth hariyata piliwelata, ekai api thamath inne, prime, homeland, blue mountain lage wegaya wadi , ekai unta mehema une 3 denama down., hamadama jayasiri mangalam nah ban mey field eke..

    api kali 35 idamak wikka, paya 2 . oya wage chance ehemath watenawa, samahra idam hira wenawa..
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    api wrudu 25 withara mey field eke, gamana hemin , eth hariyata piliwelata, ekai api thamath inne, prime, homeland, blue mountain lage wegaya wadi , ekai unta mehema une 3 denama down., hamadama jayasiri mangalam nah ban mey field eke..

    api kali 35 idamak wikka, paya 2 . oya wage chance ehemath watenawa, samahra idam hira wenawa..
    prime, homeland thama allan yanava neda?

    ubala rupasinghe ayada :p
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    නඩු වලට උන් එන්නෙත් නෑ බන්. උබ බොරුවට් වියදම් කරන්ව විතරයි. උන්ගෙ සාක්කු වල ගොඩක් උන් ඉන්නෙ.
    example - blue mountain property scam

    https://www.newsfirst.lk/2019/07/09/blue-mountain-properties-large-scale-scam/
    එක තමයි මමත් කියන්නේ. රට තොට ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන එකෙක් මුන්ගේ ජාවාරම් දන්නවා. ගොඩක් මිනිස්සු පිට රට වල අවුරුදු ගණන් දුක් මහන්සිවෙලා ගන්න සල්ලි වලින් තමයි මෙව්වට වියදම් කරන්නේ අන්තිමට ප්‍රශ්න ගොඩකට හිරවෙන එක තමයි වෙන්නේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    prime, homeland thama allan yanava neda?

    ubala rupasinghe ayada :p
    prime watila ban, homeland also same, unge apartment nisa sahenta hira wela, prime nam share market gihin yanthan beruna, colombo yaddi unge office building eka diha chuttak balan yaman ko..

    book profit thibbata, ehema mudal enne nah ban... bank rate ekka puk wela inne, agreement gahapu customers la price wadi karanwata kamathith nah,

    roopasinghe neme :P
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Land sale okkoma gahanne patta game.Godak ganna unta sorry thamaye.Essara Blue mountain kiyala ekak thibuna cricket series ekakatath sponsor kara un Lankadeepa advertisement kalle front page eka digatama unge e kale.Ethin minissu polime ungen land gaththa anthimata baladdi godak land un bank ekata mortgage karala un kalinma.Koti ganakata wade dunna.🙂
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63

    puduma thuppahi samajayak bn
     
    • Sad
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ubata Salli labenne na
    Labunat Ada heta kohetma labenne na

    Idanma gattat oppuwa labenne na

    Salli gena asawa ath erapan hiten. Experience eken kiwe
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔව් බෑන්ක් ලෝන් සහ එකවර ගෙවනකොට උන්ට වංගු ගහන්න අමාරුයි. එතකොට ගොඩ දාගන්න පුළුවන්
    ඒ උනාට කොටස් වසයෙන් ගෙවලා මුළු ගණන සම්පුර්ණ උනත් මුන් ඔය වංචාව කරනවා තව ගානක් කොහොම හරි කඩා ගන්න

    එකවර කෙසේ වෙතත් බෑන්ක් ලෝන් නම් සේෆ්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    Land sale okkoma gahanne patta game.Godak ganna unta sorry thamaye.Essara Blue mountain kiyala ekak thibuna cricket series ekakatath sponsor kara un Lankadeepa advertisement kalle front page eka digatama unge e kale.Ethin minissu polime ungen land gaththa anthimata baladdi godak land un bank ekata mortgage karala un kalinma.Koti ganakata wade dunna.🙂

    Ubata Salli labenne na
    Labunat Ada heta kohetma labenne na

    Idanma gattat oppuwa labenne na

    Salli gena asawa ath erapan hiten. Experience eken kiwe
    මේක තමයි ඇත්ත තත්වේ මෙව්වා බලන අයට මම මේ කියන්නේ මුන්ගේ බොරු වලට අහුවෙන්න එපා. අහුවෙලා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ දීලා තව නඩු හබ වලටත් පැටලෙන්න වෙන්නේ. මුන් එක ඉඩමකින් විසාල ලාබයක් තියාගෙන තවත් අනිත් මිනිස්සුන්ව හුරගෙන කන එක කලාවක් වෙලා තියෙන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    අප්පා එහෙමද
    ඔය land sale කාරයෝ ඔක්කොම වගේ බොරු කාරයෝ. ගෙවලා ඉවරවෙච්ච අයටත් ඔප්පු දෙන්නේ නැතුව තව එක එක එව්වා කියලා සල්ලි කඩා ගන්නවා. නැත්තම් දෙන එක කල් දානවා. මෙව්වට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුන් හතර වටේටම ජරාව දීලා ඔක්කොම අල්ලාගෙන ඉන්නේ
    Okkotama kalin hora oppu liyana hora perakadoruwo tika pituwahal karanna ona...
    Me rata hadanna bari oya dana ugath kiyagena hora game gahana sakkili samaharak nisa...
    Ungen ekekge waradak question karath roththama ekathu wela horawa rakina lakepankawak meka...
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    එහෙම නෑ බං, මම අරන් තියෙනවා. සේල් එකට ගෙවාගෙන යන්න නම් නෙවී. කුට්ටියම දීල ඇන්ඩ් බෑන්ක් ලෝන්. ඒව රී සේල් කරලත් ඉවරයි. ෆුල් ක්ලියර්.
    kohenda mcn gatte? full payment eka karana welawema deed eka sign karada
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    එක තමයි මම කලින් කිව්වේ full payment කෙරුවත් මුන් හරි විදිහට ඔප්පුව දෙන්නේ නැති එක ප්‍රසිද්ධ කතාවක් ජීවිතේට land sale කාරයන්ගෙන් ඉඩම් ගෙවල් ගන්න හොඳ නැහැ. කිසිම අවුලක් නැතුව ගනුදෙනුව අවසන් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ
    Primeland ehema e seen na neda?
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    kohenda mcn gatte? full payment eka karana welawema deed eka sign karada

    prime eken. Hariyata mathaka na bun dan nam. Maasa dekakin wage thama transfer wela aawe. Umba land sale eke ungen araganin unge deed eka. Mulu land ekama unge namata thiyenawada balapan dates ekka danna kenek ta kiyala. Ethakota safe. Natta samaharu anuge landa nikan liyun kaali walata kada sell karanawa mulu blocka okkoma giyata passe thama sale kaaraya salli deela hari ayithikaarayagen land eka ganne. Guu godak.
     
    • Like
    Reactions: NRTG