presto ඇරෙන්න පිටරට ඉඳන් බඩු ගෙන්න වෙන මොන සයිට්ද තියෙන්නෙ?

GHost_94

Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    Presto , myus වල වාසිය උන්ගේ address එක US tax free.
    Shopandship එකේ us address එකට 20% විතර USA tax එකකුත් වදිනවා
     
    • Like
    Reactions: tharakaf