Presto එකේ total value එක

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මම presto එකෙන් ලැප් එකක් දැම්මා. Presto එකට ඒක ඇවිත්. ඒත් total value එක ලොකු ගානක් තියෙන්නෙ? :( Update කරන්න දෙන්නෙත් නෑ බං. සයිට් එකේ අවුලක්ද මන්දා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    මම presto එකෙන් ලැප් එකක් දැම්මා. Presto එකට ඒක ඇවිත්. ඒත් total value එක ලොකු ගානක් තියෙන්නෙ? :( Update කරන්න දෙන්නෙත් නෑ බං. සයිට් එකේ අවුලක්ද මන්දා
    kiyakda gana
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    Kohomath presto eke gana pay karanakam ship out karanne nane. Oka haduwata passe shipping request eka dammama hari
    මම Presto පාවාච්චි කරලා නැහැ
    මට Shop and ship එකෙන් කිව්වේ ලංකාවට එන්න කලින් Invoice එක Update කරන්න කියලා
    එහෙම කරේ නැත්නම් උන් දාලා තියෙන ගානට Tax එක ගෙවලා Lap එක Custome Clear කරනවා කිව්වුව
    මම Invoice එක Update කරලත් රුපියල් 9000 ක Tax එකක් ගහල තිබබ බල්ලෝ
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ss ekak dapan update karanna puluwan ban.
    IMG_3323.png

    @manjulabw
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113

    Oka hadala denawa baya wenna deyak na :yes:

    මම Presto පාවාච්චි කරලා නැහැ
    මට Shop and ship එකෙන් කිව්වේ ලංකාවට එන්න කලින් Invoice එක Update කරන්න කියලා
    එහෙම කරේ නැත්නම් උන් දාලා තියෙන ගානට Tax එක ගෙවලා Lap එක Custome Clear කරනවා කිව්වුව
    මම Invoice එක Update කරලත් රුපියල් 9000 ක Tax එකක් ගහල තිබබ බල්ලෝ
    Shop and ship එකට වඩා ප්‍රෙස්ටො හොඳයි S&S එකේ පැකේජ් consolidate කරන්නත් බෑනේ
    ------ Post added on Oct 20, 2023 at 11:34 AM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මම Presto පාවාච්චි කරලා නැහැ
    මට Shop and ship එකෙන් කිව්වේ ලංකාවට එන්න කලින් Invoice එක Update කරන්න කියලා
    එහෙම කරේ නැත්නම් උන් දාලා තියෙන ගානට Tax එක ගෙවලා Lap එක Custome Clear කරනවා කිව්වුව
    මම Invoice එක Update කරලත් රුපියල් 9000 ක Tax එකක් ගහල තිබබ බල්ලෝ
    Shop&Ship nam mama daaane na bn aaimath
    dan aramex eke tax eka patta awul
    un bn hithena hithena widihata tax gahanne
    mata 3 times ma una ehema
    detailed breakdown ekak wath na
    aramex nam awul bn
    presto nam maru
    fedex ne enne
    tax tika piliwelata gahanawa okkoma galawala balala gaanata
    aramex eke parcel galawala balanneth na
    ohee gahanawa, mokada mama fedex eken genaawa slides 2k, Rs.4000i tax eka, aramex eken genaawa, Rs.12,300i, edain passe mama aramex nam genne na bn
    eth samahara ayata nam mehema wela na kiyala aranchi
     
    Last edited: