Presto Value help

supunmg

Member
May 24, 2016
27
7
3
මම ebay එකෙන් අයිතමක් ගත්ත $665ට , Presto එකට send කරාම එකේ value එක $759ක් කියලා පෙන්වනවා. මට මේ value එක $665ට අඩු අගයකට වෙනස් කරගන්න බැරිද?
 

Attachments

  • 2022-03-06 03_10_18-My eBay Summary.jpg
    2022-03-06 03_10_18-My eBay Summary.jpg
    72.1 KB · Views: 154
  • 2022-03-06 03_10_25-Presto Worldwide _ Shop Amazon, eBay & Apple from Sri Lanka.jpg
    2022-03-06 03_10_25-Presto Worldwide _ Shop Amazon, eBay & Apple from Sri Lanka.jpg
    22.7 KB · Views: 89

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    ඉන්වොයිස් එක එක්ක ඊමේල් එකක් දාන්න customer care email එකට