Pride for Sinhalese Nation

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක බැරි මචන් අලුතෙන්ම වැඩේට බහින කෙනේකුටයි.
    රත්නපුරේ පැත්තෙ චූන් අප්පු කියල එකෙක් පොලිසියත් අල්ල ගෙන අපිට ගේම දෙන්න හදන්නෙ, අපි අලුතෙන් වැඩට බැස්සෙ, මූ සම්න් දේවාලෙටත් පෙත්සමක් ගහල , දැන් සමන්දේවාලෙ තියනවා අපේ ලක්ෂ 80 ගලක් බස්නායක නිලමෙත් කප්පම් ඉල්ලනවා, මේක අල්ල්ස් එකට පැමිණිලි කරන්න බැරිද?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක $100M-120M වටින එකක්
    this-is-the-recently-found-largest-blue-star-sapphire-ever-and-its-worth-100m.jpg