Prime Gaming ලංකාවට support නැද්ද?

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Amazon Prime Active kara, ඒත් Prime Gaming active කරද්දි error එකක් එනවනෙ.

    Prime gaming ලංකාවට support නැද්ද බන්? Eka use කරන කවුරු හරි ඉන්නවද?
     
    • Like
    Reactions: kinkon