ගිය මාසෙ netfilx ගත්තා, හිතපු තරම් ලොකු කලෙක්ශන් එකක් නෑ, පොඩි එකාට බලන්න කාර්ටූන් ටිකක් තියෙනවා.
amazon prime අරන් වැඩක් වෙයිද බන්? ගත්ත උන් ඉන්නවද? ගත්තට පස්සෙ ඊට උඩින් ආයි සල්ලි ගෙවන්න ඕන සීන් තියෙනවා නේද?