මාස 5 ක් තිස්සේ විභාග වුනු නඩුවේ PrimeWire ලා පරාජය වුනා. Paramount,Universal,Warner,Columbia,Disney,Netflix -> MPA ලා එකතු වෙලා US government එකට දුන්නු දැඩි Pressure එක මත Paramount,Universal,Warner,Columbia,Disney,Netflix,MPA + government සමග තනියෙන් සටන් කරපු Primewire Lawsuite එක ගියසතියේ පරාජය වුනා.
https://torrentfreak.com/primewire-...rt-injunction-to-disable-site-domains-210110/
https://torrentfreak.com/hollywood-...from-pirate-streaming-giant-primewire-211202/
https://torrentfreak.com/mpa-wins-piracy-battle-us-court-orders-primewire-to-shut-down-220420/
https://torrentfreak.com/hollywood-...ming-site-is-defying-court-injunction-220222/
https://torrentfreak.com/primewire-...ming-sources-introduce-upload-filters-220322/
PrimeWire වල විශේෂත්වය
1. 90% USA උන්ගෙන් පමණක් සමන්විත Traffic එකක් තිබීම.
2. Unique Fan Base එකක් තිබීම.
3. අනිත් Free Streaming Site and Torrent Site වලට එන්නේ 99% Free බලන්න ඕන Set එක. PrimeWire ලා ගාව හිටියේ 2010 PW වලට Addict වුනු Middle Class උන්. මේක තමයි Netflix ලාට දැඩිව බලපෑවේ. Netflix and PW එකම level එකේ Users.
Netflix උන්ගේ ඉතිහාසයටම කිසිම illegal Streaming Serveice එක්ක නඩු කතා කරලා නැහැ. නමුත් මේකට උන් මාස 5ක් අරන් කතා කරේ මුන්ගේ Fanbase එක උන්ට ඔච්චර වටිනවා and කඩන්න ඕන හින්දා.
https://www.primewire.tf/