a kothanada ban?ඔය මගුලේ බග්ස් තියෙනවා බං මට එපා උනාඑක තැනක් සෙට් උනා බාර් වලින් පැන පැන ගිහින් දොරකින් ඇතුලට යන්න. බැරි වෙලාවත් එතැනදී මැරුනොත් එතනින් එහාට යන්න බෑ.
මම තුන් පාරක්ද කොහෙද මුල ඉඳන් ගැහුවා බං
පස්සේ ගේම් එක අයින් කරලා දැම්ම
![]()

a kothanada ban?ඔය මගුලේ බග්ස් තියෙනවා බං මට එපා උනාඑක තැනක් සෙට් උනා බාර් වලින් පැන පැන ගිහින් දොරකින් ඇතුලට යන්න. බැරි වෙලාවත් එතැනදී මැරුනොත් එතනින් එහාට යන්න බෑ.
මම තුන් පාරක්ද කොහෙද මුල ඉඳන් ගැහුවා බං
පස්සේ ගේම් එක අයින් කරලා දැම්ම
![]()

උගේ අගට පැනලා පට ගාලා ඇග දිගේ ඔලුව ගාවට පලයන්.ටයිමින් කරලා ඇහැට ඇනපන්.උබව අල්ලා විසික් කරයි. 2පාරථ් එහෙම කරපන්.දැන් උ අදුරේ අත පත ගාන වෙලාවේ උබ උට ගේම දීපන්.සෑහෙන කාලෙකට කලින් පට්ට ගේමක් දීලා තමයි ඕකෙන් පැන ගත්තේ.
මචන්ලා කොහොමද ගේමෙ ස්ක්‍රීන් ශොට් ගන්නෙ.වදින්නෙ නෑනෙ.
එක පාරටම ස්පීඩ් කිල් වැඩ කරන්න ගත්තා.
මම මුලින් කියපු තැනින් නම් පැනගත්තා.සෙට් එකටම ස්පීඩ් කිල් දුන්නා.එක පාරටම ස්පීඩ් කිල් වැඩ කරන්න ගත්තා.
මේ තියෙන්නෙ මම කියපු තැන.
දැන් මෙන්න මෙතන හිර වෙලා ඉන්නෙ.යන විදිහ දන්නෙ නෑ.යූ ටියුබ් බලන්න බෑ.ස්පීඩ් නෑ.
Images ටිකක් ලොකු වැඩියි.සොරි වෙන්න ඕන.![]()
දැන් මෙන්න මෙතන හිර වෙලා ඉන්නෙ.යන විදිහ දන්නෙ නෑ.යූ ටියුබ් බලන්න බෑ.ස්පීඩ් නෑ.
මතක විදිහට කියන්නම් එත් සුවර් නෑ.... ගොඩක් කාලෙකට ඉස්සෙල්ල මේක ගැහැව්වේ....
ඔතන බිත්තිය දිගේ උඩට යන්න තියෙන්නේ....
1. මුලින්ම උඩට දුවන්න..
2. උපරිම ආපුවම පනින බොත්තම ඔබන්න.. එහා පැත්තෙ බිත්තියට හැප්පෙන්න යනකොටම ආපහු පනින බොත්තම ඔබන්න... මේක රිදම් එකට කරන්න ඕනේ... ටයිමින් හරියට ඕනේ...
3. උඩටම ගියහම අර පලිහට පිහියෙන් එල්ලෙන්න
මතක විදිහට කිව්වේ.... ඕකේ...
![]()
ඕක මුලින්ම කරලා බැලුවා.මචන්.හරියන්නෙ නෑ.පැන්නහම ආපහු වැටෙනවා.
oya game 1 gahana dawaswala math ataraman wela hitiye. ohe maragena yanawa witarai
macho youtube 1 balanna. wede goda daganna. puluwan.. tawa oyata ona triks, tikai , life 1 upgrade kaganna puluwan place tikai hoya ganna puluwan![]()
ඒ කිව්වේ ලයිෆ් මීටරය( වතුර බොනකොට වැඩිවෙන මීටරය ) දික් කරගන්න පුලුවන්. ඒක රහස් තැන්වල තියෙන බේසමකින් වතුර බොන්න ඕනේ... ඒවා පහක් තියෙනවා ගේම් එකේ තැන් තැන් වල....life 1 upgrade කරනවා කිවුවෙ?
ඒ කිව්වේ ලයිෆ් මීටරය( වතුර බොනකොට වැඩිවෙන මීටරය ) දික් කරගන්න පුලුවන්. ඒක රහස් තැන්වල තියෙන බේසමකින් වතුර බොන්න ඕනේ... ඒවා පහක් තියෙනවා ගේම් එකේ තැන් තැන් වල....
ඒක තමයි කිව්වේ ටයිමින් තියෙන්න ඕනේ කියලා.... උඩටම ගියාම පලිහේ එල්ලින්න ඕනේ. ට්‍රයි කරන්න. ටයිමින් එක අල්ලගන්න....