Prince Of Persia ගැන

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,676
    23,293
    113
    යාලුවනේ , Prince Of Persia වැඩ්ඩොන්ගෙන් උදවු ටිකක් ඕනා.

    මම දැනට දවස් 4 කට 5 කට ඉස්සෙල්ල Prince Of Persia - Two Thrones ගහන්න ගත්තා.දැන් මම ඉන්නෙ තුන් වෙබි sand gate එක ගාව.(පලවෙනි Boss ව මැරුවට පස්සෙ තියෙන දෙවෙනි කොටසද කොහෙද).ඒත් දැන් එතනින් යන්න බැරුව ඉන්නෙ.මොකද මම මේකෙ ට්‍රික්ස් එහෙම මුකුත් දන්නෙ නෑ.කට්ටියට ගගහ යනවා විතරයිනෙ.

    මට සමහරක් වෙලාවට Speed Kill දෙන්න බැහැ.speed kill එක දෙන කොට අරූ අල්ලලා විසික් කරනව.ගොඩක් සැරවල් වල මෙහෙම වෙනවා.

    තව මචන් මේ ගේමෙදි යූස් කරන්න පුලුවන් attacks,tricks ගැන එහෙම පොඩ්ඩක් කියන්න.

    හෙල්ප් දෙන අයට රෙප් 4 කින් දමා ගසනු ලැබේ.(තුවාල උනොත් වග කියන්නෙ නෑ හොදේ :lol::lol: )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Prince Of Persia මට නම් එපා වුණා බං..:lol:
    I Am Alive කියලා එකක් දාගත්තා.. ගූ ගොඩේ රෝස් පාන් වගේ..:growl:
    මෙලෝ හුයන්නක් තේරෙන්නෑ.. ඒ මදිවට බ්ලැක් ඇන්ඩ් වයිට්..:rofl:
     

    eyes89

    Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    මගෙත් ආසම game එකක් මචන්.screen shot එකක් දාපන් හෙල්ප් එකක් දෙන්නම්....
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    pattama series 1k mchn
    kothanada kiyala hariyatama kiyapana mchn
    speed kill denakota touch 1 hitapan mchn
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔය මගුලේ බග්ස් තියෙනවා බං මට එපා උනා :no: එක තැනක් සෙට් උනා බාර් වලින් පැන පැන ගිහින් දොරකින් ඇතුලට යන්න. බැරි වෙලාවත් එතැනදී මැරුනොත් එතනින් එහාට යන්න බෑ. :growl: මම තුන් පාරක්ද කොහෙද මුල ඉඳන් ගැහුවා බං :( පස්සේ ගේම් එක අයින් කරලා දැම්ම :dull:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    උගේ අගට පැනලා පට ගාලා ඇග දිගේ ඔලුව ගාවට පලයන්.ටයිමින් කරලා ඇහැට ඇනපන්.උබව අල්ලා විසික් කරයි. 2පාරථ් එහෙම කරපන්.දැන් උ අදුරේ අත පත ගාන වෙලාවේ උබ උට ගේම දීපන්.සෑහෙන කාලෙකට කලින් පට්ට ගේමක් දීලා තමයි ඕකෙන් පැන ගත්තේ.