Prince Udaya Singing Song After Hospitalized

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සමුදෙන්න සමුගන්න නම්
    හඬවන්නෙ ඇයි මේ තරම්
    නොරිදා සිතින් බැඳිපෙම් නමින්
    සමුදෙන්න සමුගන්න නම්​

    ඕ ලෙවෙල් විභාගය අන්තිම දවසේ කෙල්ලට ලියපු එක.

    ඔබට නීරෝගී සුව පතමි.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    නියමයි බන්.
    සතුටුයි මනුස්සයා සනීප වෙච්චි එක.