pringles eke labels sinhalen thibbama baluwe :P

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,902
    6,314
    113
    East Blue (Goa Kingdom)
    688997596_122290751840189863_7813633576790531685_n.jpg
    pringles
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    පිටරටින් එන තවත් දහ ජරා brand එකක්...ලංකාවේ උන්ටම හරියනවා හැබැයි..:rofl:.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,195
    22,654
    113
    උඹල දන්නවද Pringles කියන්නෙ අලපෙති නෙමෙයි කියල?

    උන් Potato Chips නැතුව Potato Crisps කියල ගහන්නෙ ඒකයි.
    උස්වත්ත, Ranscrisp වගේ ලෝකල් බ්‍රෑන්ඩ් ගනින් ඔරිජිනල් Potato එන්නෙ.
    එහෙම නැත්තන් උන්ගෙම Cassava Chips ගනින්.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    479
    412
    63
    Kandy
    උඹල දන්නවද Pringles කියන්නෙ අලපෙති නෙමෙයි කියල?

    උන් Potato Chips නැතුව Potato Crisps කියල ගහන්නෙ ඒකයි.
    උස්වත්ත, Ranscrisp වගේ ලෝකල් බ්‍රෑන්ඩ් ගනින් ඔරිජිනල් Potato එන්නෙ.
    එහෙම නැත්තන් උන්ගෙම Cassava Chips ගනින්.
    Ranscrisp එක මරු
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    823
    1,675
    93
    උඹල දන්නවද Pringles කියන්නෙ අලපෙති නෙමෙයි කියල?

    උන් Potato Chips නැතුව Potato Crisps කියල ගහන්නෙ ඒකයි.
    උස්වත්ත, Ranscrisp වගේ ලෝකල් බ්‍රෑන්ඩ් ගනින් ඔරිජිනල් Potato එන්නෙ.
    එහෙම නැත්තන් උන්ගෙම Cassava Chips ගනින්.

    ලංකාවෙ Rancrisp උන් හදපු මාකටින් පචයක් ඕක.

    potato chips කියන්නෙ ඇමරිකාවේ. ඒකටම UK වල කියන්නෙ potato crisps කියල.

    french fries වලට UK වල කියන්නෙ potato chips කියල.

    බ්‍රිටිෂ් උන් french fries කියන වචනෙ කියන්නෙ නෑ. පට්ට තරහයි ඒකට. හේතුව french fries invent කලේ UK වල. france නෙමෙයි.

    කොහොමත් ඔය හැමදේම හදන්නේ අල පිටි කලවම් කරලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,195
    22,654
    113
    ලංකාවෙ Rancrisp උන් හදපු මාකටින් පචයක් ඕක.

    potato chips කියන්නෙ ඇමරිකාවේ. ඒකටම UK වල කියන්නෙ potato crisps කියල.

    french fries වලට UK වල කියන්නෙ potato chips කියල.

    බ්‍රිටිෂ් උන් french fries කියන වචනෙ කියන්නෙ නෑ. පට්ට තරහයි ඒකට. හේතුව french fries invent කලේ UK වල. france නෙමෙයි.

    කොහොමත් ඔය හැමදේම හදන්නේ අල පිටි කලවම් කරලා.

    මොකක්වත් පචයක් නෑ.

    Potato Chips කියන්නෙ අල පෙති කපල කෙලින්ම බැදල.
    Pringles හදන්නෙ අල වලට තව ජාති 100 ක් විතර කලවම් කරපු mixture එකක් පෙති හැඩේට බැදල.

    ඇමෙරිකාවෙ අලපෙති වලට Chips කියන හින්ද තමයි ඕකට Crisps කියන්නෙ. ඒක නඩු තීන්දුවක්.
    UK වලත් නඩුවක් ගියා. ඒකෙන් කොහොමහරි තීන්දු වෙන්නෙ උන්ට මේක Crisps කියලම categorize කරන්න දෙන්න ඕනෙ කියල.
    (උන්ගෙ අලපෙති වලට වෙනම ටැක්ස් එකක් තියෙනව. ඒක හින්ද එහෙම තියන එක රජයට වාසියි.)
    ඇමෙරිකාවෙ නඩුව දාන්නෙ 1975 තරම් ඉස්සර ඇත්ත අල පෙති විකුණපු manufacturers ල සිය ගානක් එකතු වෙලා.

    ඔක්කොම අලපිටි කලවම් කරන් නෑ.
    Rancrisp, Uswatte වගේ ලෝකල් බ්‍රෑන්ඩ් විතරක් නෙමේ Lays එහෙම කියන්නෙත් ඇත්තම අලපෙති.
    Pringles කියන්නෙ වෙනම හදපු mixture එකක් බැදල හදන snack එකක්.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,978
    113
    ලංකාවේ නීතියට අනුව ඔරිගිනල් ප්‍රඩක්ට් එකේ උඩින් ලේබල් ගහලා තියෙන්නේ. 🥴

    ලංකාවෙ Rancrisp උන් හදපු මාකටින් පචයක් ඕක.
    Uswatta Chirpy Chips එක මාකට් එක අල්ලන ගමන් ඉන්නේ මං හිතන්නේ හැම කඩේකම වගේ තියෙනවා. අනික ලොකු පැකට් එකත් 300ක්ද කොහෙද අන්තිමට ගද්දී.
    ------ Post added on Jun 18, 2026 at 8:45 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    සිංහල අකුරු වල කැත යකෝ. unicode font එකම දාලද කොහෙද.
    agree :lol:

    Uswatta Chirpy Chips එක මාකට් එක අල්ලන ගමන් ඉන්නේ මං හිතන්නේ හැම කඩේකම වගේ තියෙනවා. අනික ලොකු පැකට් එකත් 300ක්ද කොහෙද අන්තිමට ගද්දී.
    ------ Post added on Jun 18, 2026 at 8:45 PM

    unge photato chips eka quality hondai ban
    ------ Post added on Jun 18, 2026 at 8:52 PM
     
    • Like
    Reactions: madboyxxx