Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pringles eke labels sinhalen thibbama baluwe :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්වත් පචයක් නෑ.

Potato Chips කියන්නෙ අල පෙති කපල කෙලින්ම බැදල.

Pringles හදන්නෙ අල වලට තව ජාති 100 ක් විතර කලවම් කරපු mixture එකක් පෙති හැඩේට බැදල.

ඇමෙරිකාවෙ අලපෙති වලට Chips කියන හින්ද තමයි ඕකට Crisps කියන්නෙ. ඒක නඩු තීන්දුවක්.

UK වලත් නඩුවක් ගියා. ඒකෙන් කොහොමහරි තීන්දු වෙන්නෙ උන්ට මේක Crisps කියලම categorize කරන්න දෙන්න ඕනෙ කියල.

(උන්ගෙ අලපෙති වලට වෙනම ටැක්ස් එකක් තියෙනව. ඒක හින්ද එහෙම තියන එක රජයට වාසියි.)

ඇමෙරිකාවෙ නඩුව දාන්නෙ 1975 තරම් ඉස්සර ඇත්ත අල පෙති විකුණපු manufacturers ල සිය ගානක් එකතු වෙලා.

ඔක්කොම අලපිටි කලවම් කරන් නෑ.

Rancrisp, Uswatte වගේ ලෝකල් බ්රෑන්ඩ් විතරක් නෙමේ Lays එහෙම කියන්නෙත් ඇත්තම අලපෙති.

Pringles කියන්නෙ වෙනම හදපු mixture එකක් බැදල හදන snack එකක්.

[QUOTE="olu bakka, post: 31466740, member: 369164"] [SIZE=5]මොකක්වත් පචයක් නෑ. Potato Chips කියන්නෙ අල පෙති කපල කෙලින්ම බැදල. Pringles හදන්නෙ අල වලට තව ජාති 100 ක් විතර කලවම් කරපු mixture එකක් පෙති හැඩේට බැදල. ඇමෙරිකාවෙ අලපෙති වලට Chips කියන හින්ද තමයි ඕකට Crisps කියන්නෙ. ඒක නඩු තීන්දුවක්. UK වලත් නඩුවක් ගියා. ඒකෙන් කොහොමහරි තීන්දු වෙන්නෙ උන්ට මේක Crisps කියලම categorize කරන්න දෙන්න ඕනෙ කියල. (උන්ගෙ අලපෙති වලට වෙනම ටැක්ස් එකක් තියෙනව. ඒක හින්ද එහෙම තියන එක රජයට වාසියි.) ඇමෙරිකාවෙ නඩුව දාන්නෙ 1975 තරම් ඉස්සර ඇත්ත අල පෙති විකුණපු manufacturers ල සිය ගානක් එකතු වෙලා. ඔක්කොම අලපිටි කලවම් කරන් නෑ. Rancrisp, Uswatte වගේ ලෝකල් බ්රෑන්ඩ් විතරක් නෙමේ Lays එහෙම කියන්නෙත් ඇත්තම අලපෙති. Pringles කියන්නෙ වෙනම හදපු mixture එකක් බැදල හදන snack එකක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom