Print on Demand

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    කවුද ඉන්නේ teespring, redbubble වගේ සයිට් වල වැඩ කරන?
    තියන competetion එක්ක මහන්සි වෙලා තෙරුමක් තියනවද?
    මට යම් තරමක ග්‍රැෆික් ඩිසයින් සහ ෆැෂන් බ්‍රැන්ඩින් පැත්ත ගැන දැනුමක් තියනවා. මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා පටන්ගන්න හිතුවේ.

    ඕගොල්ලොන්ගෙ අත්දැකීම කොහොමද මේ සයිට් වල වැඩකරද්දී?
     
    • Like
    Reactions: The Kingslayer

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    adee matath dana ganna one.matath graphic tikak puluvan ban.programming unath puluvan math danne naththe market venne kohomada kiyana eka. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,679
    113
    33
    Kalutara
    ස්කර්විය දන්නවා. ඕකගේ teespring එකේ ටිසර්ට් දාල තියෙන්නේ. හැබැයි අවුරුදු 10කට කලින් දාපුව තාම එහෙම්මමයි.
     

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    කරන හැටි දැනගන්න නම් ගොඩක් වීඩියෝ යූටුබ් එකේ තියනවා. ඒත් මට දැනගන්න ඕනේ මෙහේ ඉදලා ඕක කරන එකේ තේරුමක් තියනවද කියන එක. මොකද සේල් එකකින් අපිට හම්බුවෙන්නෙ කොමිෂන් එකක් විතරයි. ඕක Payoneer හරහා withdraw කරනකොට කැපෙන ගනන් ඔක්කොම එක්ක බැලුවහම මට ටිකක් සැකයි ඕක මෙහෙට හරියනවද කියන එක. ඒකයි මම අනිත් අයගේ අත්දැකීම් කොහොමද කියලා බැලුවේ.