
delete cacel restart mokuth baa
------ Post added on Feb 12, 2024 at 6:20 PM

try this
Pdf වෙබ් බ්‍රොව්සර් වලින් සිස්ටම් කැටලොග් එක ඕපන්කරල පිටු ගොඩක් ප්‍රින්ට් කරද්දී එන්නෙ. වෙන ඒවට අවුලක් නෑ... Nap32 software eka supiriDriver eke aulak.
Printer eka ගැලෙව්වත් document එක අයින් වෙන්නේ නෑ pc එක restart කරන්න වෙනව cmd ඒකෙන් clear කරන්න ගියොත් උඩ විදිහට error එකක් එනවාසාමාන්යයෙන් ඕක හිර වෙන්නෙ නෑ. ප්‍රින්ටරේ මෙමරි මදි උනාම අනිත් පිටු ටික ප්‍රින්ට් වෙලා ඉවර වෙනකල් ඉතුරු ටික මෙමරියට ගන්න ඉඩ මදි.
ඕක දිගටම තියනවනම් spooler service එක restart කරල බලන්න. ඒත් printer job එක cancel කරපුවාම deleting කියල දිගටම වැටිල තියනවනම් ප්‍රින්ටරේ ගලවලා ආපහු හයි කරන්න. එතකොට ඒක අයින් වෙනව
එහෙනම් ප්‍රින්ටරේ ඕෆ් කරාම හරි. ප්‍රින්ටරේට ආපු ඩේටා කන්දරාව ප්‍රොසෙස් කරන්න ගිහින් ස්ටක් වෙලා PC එකෙන් එක commands ගනන් ගන්නෙ නැතුව ගියාම ප්‍රින්ටරේ ඕෆ් කරන්නම වෙනව.Printer eka ගැලෙව්වත් document එක අයින් වෙන්නේ නෑ pc එක restart කරන්න වෙනව cmd ඒකෙන් clear කරන්න ගියොත් උඩ විදිහට error එකක් එනවා![]()
එළඑහෙනම් ප්‍රින්ටරේ ඕෆ් කරාම හරි. ප්‍රින්ටරේට ආපු ඩේටා කන්දරාව ප්‍රොසෙස් කරන්න ගිහින් ස්ටක් වෙලා PC එකෙන් එක commands ගනන් ගන්නෙ නැතුව ගියාම ප්‍රින්ටරේ ඕෆ් කරන්නම වෙනව.
ඔය සමහර PDF print කරන apps තියනව මුලු PDF එකම image එකක් විදියට ප්‍රින්ටරේට යවනව. එතනදි තමයි මෙමරි මදිවෙලා හිරවෙන්නෙ.
