Printer epson

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    POS ප්‍රින්ටර් කොල රෝල් දෙක තුනක් ප්‍රින්ට් කරගන්න නම් Ali එකේ දාගන්න, 8000 k වෙන්න ගෙන්න ගන්න පුලුවන් ඩොටේ බ්‍රැන්ඩ් චයිනීස් එකක්,

    දිගටම පාවිච්චි කරන්න නම් Epson එකක් ගන්න ලංකාවෙ warranty එක්ක,
    POS range එක නම් කරන්නෙ Softlogic, අනිත් එප්සන් ඔක්කොම කරන්නෙ Debug,
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    POS ප්‍රින්ටර් කොල රෝල් දෙක තුනක් ප්‍රින්ට් කරගන්න නම් Ali එකේ දාගන්න, 8000 k වෙන්න ගෙන්න ගන්න පුලුවන් ඩොටේ බ්‍රැන්ඩ් චයිනීස් එකක්,

    දිගටම පාවිච්චි කරන්න නම් Epson එකක් ගන්න ලංකාවෙ warranty එක්ක,
    POS range එක නම් කරන්නෙ Softlogic, අනිත් එප්සන් ඔක්කොම කරන්නෙ Debug,

    මචන් සොෆ්ට්ලොජික් එකේ පොස් ප්‍රින්ටර්, ඩ්‍රොවර් වෙන වෙනම ගන්න තියෙනවද? මම පොස් මැසින් එක ඇසෙම්බල් කර ගන්න යන්නේ. ඒක ලාබයි නෙද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    මචන් සොෆ්ට්ලොජික් එකේ පොස් ප්‍රින්ටර්, ඩ්‍රොවර් වෙන වෙනම ගන්න තියෙනවද? මම පොස් මැසින් එක ඇසෙම්බල් කර ගන්න යන්නේ. ඒක ලාබයි නෙද?

    මචො, Softlogic එකෙන් උබට කැලි එක එක ගන්න බැ,

    උබ කොහෙද කියපංකො උබට ඔන බඩු ලිස්ට් එක කියපන් මම බඩු ටික ගනන් තැනක් සෙට් කරන්නම් වොරන්ට් එක්ක,

    මම POS System කරන්නෙ බං, ගොඩක් බ්‍රැන්ඩ් වල මට Dealership තියෙනවා, උබ කොහෙද ?