Printer gana danna ekek

Aug 9, 2014
17
1
0
ප්‍රින්ටර් එකේ ඇතුලේ තියෙනවා පොඩි ස්විච් එකක්. ඒක ඔබන්න ඕනි. එතකොට රීසෙට් වෙනවා.
 
prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ප්‍රින්ටර් එකේ ඇතුලේ තියෙනවා පොඩි ස්විච් එකක්. ඒක ඔබන්න ඕනි. එතකොට රීසෙට් වෙනවා.
    eka neway bunzzz print 8000 kwithara gahuwama enawa waste ink pad reset karanna kiyala error ekak enawa eka reset karanna kramayak gana ahanne
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකට තියෙනව මචං epson adjustment program කියල සොප්ට්වෙයාර් එකක් එක එක මොඩල් වලට වෙනස් ඒව තියෙන්නෙ ඒක පොඩ්ඩක් ගූගල් කරල හොයා ගනින් කරන විදිහ ලේසියි. බැරිමනම් යූටියුබ් එකේ වීඩියෝ තියෙනව බලල කරහන්
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මේකට තියෙනව මචං epson adjustment program කියල සොප්ට්වෙයාර් එකක් එක එක මොඩල් වලට වෙනස් ඒව තියෙන්නෙ ඒක පොඩ්ඩක් ගූගල් කරල හොයා ගනින් කරන විදිහ ලේසියි. බැරිමනම් යූටියුබ් එකේ වීඩියෝ තියෙනව බලල කරහන්
    google karalama pana giya bun hama ekama sallima thamay illanne..software 2ka 3k download kara reset karanakota key ekak illanawa key eka $9.99 :(
    mama ekekgen pinata illala email ekakuth damma thama reply na :(