Printer Help

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    දැනට මාකට් එකේ තියන Printing Cost එක අඩු , Ink Bottles Set එක Use කරන්න පුළුවන් හොදම Printer Model එක මොකක්ද ? සතියට කළු සුදු A4 Print outs 100-200 ගන්නයි ඕන ..

    Printer එකක් ගනිද්දී බලන්න ඕන වැදගත් දේවල් මොනවද ?

    http://www.barclays.lk/bc/items.asp?Cc=50&iTpStatus=1&Tp=&Bc=

    http://www.barclays.lk/bc/items.asp?Cc=49&iTpStatus=1&Tp=&Bc=

    http://www.barclays.lk/bc/items.asp?Cc=51&iTpStatus=1&Tp=&Bc=

    මේවගෙන් එකක් තෝරලා දෙන්න පුළුවන් නම් !!
     
    Last edited: