Printer එකක් ඕන…

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    317
    712
    93
    හිතෝතුනි.. ගෙදර පාවිච්චියට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා

    අවශ්‍යතාවයන් තමයි..👇


    * 3 in one එකක් වෙන්න ඕන (print,scan,copy) :yes:
    * Color printer එකක් වියයුතුයි:yes:
    * සතියට ප්‍රින්ට් 4-5ක් තමයි Average :rolleyes:
    * Budget එක 30,000ට අඩු නම් වඩාත් හොදයි:sorry:

    Canon, HP, Epson වගේ බ්‍රෑන්ඩ් එකකින් බැලුවේ.. ඔබතුමන්ලා පාවිච්චි කරන ඒවා, පාවිච්චි කරලා Experience එකක් තියෙන Recommend කරන්න පුළුවන් Printer 🖨 එකක් ගැන පහලින් කොටාගෙන යන්න..

    ස්තූතියි වේවා!!!🙏🙏
     
    • Like
    Reactions: kinkon and ACHIK

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    HP Inktank 415 Wireless AIO printer එක දැනට අවුරුද්දක ඉඳලා use කරනවා. සතියකට color printouts 5-10ක් වගේ ගන්නවා.
    තාම කිසිම අවුලක් නෑ. Photos print කරන්නත් පුලුවන්. (හැබැයි 70ක් වගේ උනා.)

    දැන් 319 තියෙනවා 50කට වගේ
     

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    317
    712
    93
    paduyi ganna eka. catridge anika.

    inktank ගන්න. cannon, epson 3 in 1. 50 කට වැඩි වෙයි දැන් හැබැයි.
    Intank බැලුවා ඒත් 50+
    :sorry:
    Cartridge එකක් home use කරන්න ගන්න එක පාඩුයි ද ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Intank බැලුවා ඒත් 50+
    :sorry:
    Cartridge එකක් home use කරන්න ගන්න එක පාඩුයි ද ?
    ow ඔය cartridge ex බලන්න.. 3000 cost වෙනව. කොපීස් 400 k වගේ ගහන්න පුලුවන් වෙන්නෙ. රු 15 ක් විතර යනව. මැෂින් කොස්ට් බලන්නෙ නැතිව.
    ඔය ප්‍රින්ටර්ස් වල උන් ලාබ හොයන්නෙ catridge sell කරල .
    ink tank වල 4000-6000 impressions පුලුවන්. color set එක 10ක් විතර වෙනව.
     
    Last edited:

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    HP Inktank 415 Wireless AIO printer එක දැනට අවුරුද්දක ඉඳලා use කරනවා. සතියකට color printouts 5-10ක් වගේ ගන්නවා.
    තාම කිසිම අවුලක් නෑ. Photos print කරන්නත් පුලුවන්. (හැබැයි 70ක් වගේ උනා.)

    දැන් 319 තියෙනවා 50කට වගේ


    recommended.. mama gaththe more than two years ago... HP 410 Inktank.. Original apu ink bottles walin thama bagayak wage ithurui...

    Screenshot 2024-08-25 at 21.17.28.png
     
    • Love
    Reactions: Ramsay Bolton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ගොඩක් ගහන්නෙ නැත්නම් cartridge type එක හොඳයි print quality එක වැඩියි. එකකින් 200ක් විතර ගහන්න පුලුවන් ඔයාට අවු 2 කට ඇති.
     
    • Love
    Reactions: Ramsay Bolton

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔය ගානට Ink Tank එකක් ගන්න බෑ
    වයිෆයි තියන cartridge දාන එකක් ගන්න පුළුවන්
    HP ගන්නවා නම් 682 cartridge නැතුව 678, 680 දාන එකක් ගන්න
     

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    317
    712
    93
    ink tank tiyana ekak ganna. Cartridge paduyi
    Cartridge සති දෙකක් මාසයක් වගේ පාවිච්චි කරන්න බැරි උනොත් ගල් වෙන සීන් එකක් තියේද ? Ink Tank එහෙම අවුලක් නැද්ද ?
    Cartridge refill කරන්න පුළුවන් නෙහ්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,289
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Cartridge සති දෙකක් මාසයක් වගේ පාවිච්චි කරන්න බැරි උනොත් ගල් වෙන සීන් එකක් තියේද ? Ink Tank එහෙම අවුලක් නැද්ද ?
    Cartridge refill කරන්න පුළුවන් නෙහ්
    දෙකම clogged වෙනව. පුලුවන් cartridge refill කරන්න. එක වතාවක් කරන්න පුලුවන්. දිගින් දිගටම කරන්න බෑ. head සවුත්තු වෙනව. quality ඒවත් නෙමේ පුරවන්න තියෙන්නෙ.
     

    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    317
    712
    93
    දෙකම clogged වෙනව. පුලුවන් cartridge refill කරන්න. එක වතාවක් කරන්න පුලුවන්. දිගින් දිගටම කරන්න බෑ. head සවුත්තු වෙනව. quality ඒවත් නෙමේ පුරවන්න තියෙන්නෙ.
    Cartridge Printer එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕන ? 15,000 ඉදන් 30,000 වෙනකම් Cartridge ඒවා තියනෙවා නෙහ් :rolleyes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,424
    113
    New Zealand
    Cartridge සති දෙකක් මාසයක් වගේ පාවිච්චි කරන්න බැරි උනොත් ගල් වෙන සීන් එකක් තියේද ? Ink Tank එහෙම අවුලක් නැද්ද ?
    Cartridge refill කරන්න පුළුවන් නෙහ්
    ඉස්සර කාට්‍රිජ් ඕනි තරම් රීෆිල් කර කර පාවිච්චි කරන්න පුලුවන්. Canon 2770 වගේ ඒවා සහ ඒ කාලේ ආපු පරණ ඕනිම එකක් රීෆිල් කර කරපට්ට ගහන්න පුලුවන්ඒ. ත් දැන් අලුතෙන් එන ප්‍රින්ටර්වල කාට්‍රීජ් රීෆ්ල් කරපු ගමන් වැඩ කරන්නෙ නෑ. නැත්නම් මොකක් හරි ලෙඩක් එනවා. රීසෙට් කරලා හදා ගන්න ක්‍රමත් තියනවා. දැන් ඒවා සපෝට් කරන්නෙත් නෑ. ටෑන්ක් සිස්ටම් තියන ඒවා මාස 6කට වඩා නිකං තිබ්බත් ගල් වෙන්නෙ නෑ. ලංකාවේ උෂ්ණ රටක් නිසා ලොකු බලපෑමක් නෑ