cartridge market price n market එකේ ගන්න තියේද බලන්න. papers impression ප්‍රමාණෙ බලන්න.Cartridge Printer එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕන ? 15,000 ඉදන් 30,000 වෙනකම් Cartridge ඒවා තියනෙවා නෙහ්![]()
Thank you machancartridge market price n market එකේ ගන්න තියේද බලන්න. papers impression ප්‍රමාණෙ බලන්න.
common printer එකක් ගන්න. නැත්තම් අවුරුද්දක් දෙකක් යද්දි cartridge හොයාගන්න නැති වෙනව.
pigment ink තියෙන ඒව quality. waterbased ink තියෙන ඒව low quality. ඒවගේම වතුර වැටුනොත් blur වෙනව.
Wenasa mokakda bn deke ?ink tank tiyana ekak ganna. Cartridge paduyi
kiyada? KohedaCanon Pixma MP250 all in one printer ekak thiyenwa machn wediya use karala ne. mata pawichchi wenneth nethi nisa denna beluwe
Thama price ekak beluwe nm ne machn. printer eka thiyenne nm matara. inbox msg ekak danna machn offer ekak ekkamaWenasa mokakda bn deke ?
kiyada? Koheda
Pricing idea ekak neThama price ekak beluwe nm ne machn. printer eka thiyenne nm matara. inbox msg ekak danna machn offer ekak ekkama
hari machn, mama check karala price inbox msg ekak dannmPricing idea ekak ne
Oyaganak kianna
ink tank refill කරන්න පුළුවන් ink bottle set එකෙන් 6000 ක් විතර ගහන්න පුළුවන්. printer එක 50 න් උඩ. අනිත් ටයිප් එකේ එන්නෙ පොඩි cartridge ඒ සෙට් එකකින් 200-250 ගහන්න පුලුවන් print quality දෙවනි එකේ වැඩියි. සමහරු ඕවත් refill කරනව. දැනට මං hp 580 use කරනවා ඒකෙ wifi තියනව. 62 කට ගත්තෙ.Wenasa mokakda bn deke ?
kiyada? Koheda
Canon 2010 හොදයිහිතෝතුනි.. ගෙදර පාවිච්චියට Printer එකක් ගන්න ඕන වෙලා තියෙනවා
අවශ්‍යතාවයන් තමයි..
* 3 in one එකක් වෙන්න ඕන (print,scan,copy)
* Color printer එකක් වියයුතුයි
* සතියට ප්‍රින්ට් 4-5ක් තමයි Average
* Budget එක 30,000ට අඩු නම් වඩාත් හොදයි
Canon, HP, Epson වගේ බ්‍රෑන්ඩ් එකකින් බැලුවේ.. ඔබතුමන්ලා පාවිච්චි කරන ඒවා, පාවිච්චි කරලා Experience එකක් තියෙන Recommend කරන්න පුළුවන් Printer 🖨 එකක් ගැන පහලින් කොටාගෙන යන්න..
ස්තූතියි වේවා!!!![]()
puluwan.
- Printer Cartridge ekaparakata wadiya refill karanna barida?
printer ekata aulak na(board n memory). head aul wenawa. quality drop wenawa. head cleaning waladi waste wadi wenawa.
- Ink Tank printers wala ink bottles branded nathuwa common ewa dammoth printer ekata honda nadda?
thanks bro for the reply.puluwan.
printer ekata aulak na(board n memory). head aul wenawa. quality drop wenawa. head cleaning waladi waste wadi wenawa.
Tank එකක් ගල් උනොත් head එකක් මාරු කරන්න වෙනව දවසට පැය බාගයක් විතර නිකන් කරන්ට් එකට ග්හ-ලා තියන්න එතකොට තීන්ත දිය වෙනවCartridge සති දෙකක් මාසයක් වගේ පාවිච්චි කරන්න බැරි උනොත් ගල් වෙන සීන් එකක් තියේද ? Ink Tank එහෙම අවුලක් නැද්ද ?
Cartridge refill කරන්න පුළුවන් නෙහ්