මම printer එකක් ගන්න කියල බැලුවෙ. ටිකක් හොයල බැලුවම ink tank printers වල paper printing cost එක අඩුයි කියල අහන්න ලැබුනා. Hp සහ canon කියන brand දෙකෙන්ම ink tank printers එනවා. තින්ත අඩු උනාම refill කරන්නයි තියෙන්නෙ. මට දැන ගන්න ඕන දැනට මේ වර්ගයේ printers පාවිච්චි කරන අයගෙ feed backs කොහොමද කියල, laser or cartilage ප්‍රින්ටස් වලට යනවට වඩා මේ තීරණය හොදද ? මගේ requirement එක අනුව paper cost එක නම් අඩු වෙන්න ඕන. තව දෙයක් දැන ගන්න ඕන. ඉන්ක් ටෑන්ක් printers වලින් ප්‍රින්ට් කරාම තියෙන අකුරු වතුරෙන් හෝ මොන යම් හේතුවකින් මැකී යාමේ අවදානමක් තියෙනවද ? මොකද මම print කරන papers දිගු කාලයක් තියා ගන්න වෙනව සමහර විට. ඉඩම් ඔප්පු එහෙමත් print කරන්න වෙයි සමහරවිට. ඒක නිසා වතුරට වගේ දිය වීමේ හැකියාවක් තියෙද කියලත් දැන ගන්න ඕන.
නැත්නම් ප්‍රින්ටින් cost එක අඩු recomond කරන වෙනත් printers තියෙනම් කියන්න. 3 in 1 printers නම් වඩාත් හොදයි. නැතත් අවුලක් නෑ.
මේ දේවල් දන්න කෙනෙක් ඉන්නව නම් please උදවි කරන්න.
නැත්නම් ප්‍රින්ටින් cost එක අඩු recomond කරන වෙනත් printers තියෙනම් කියන්න. 3 in 1 printers නම් වඩාත් හොදයි. නැතත් අවුලක් නෑ.
මේ දේවල් දන්න කෙනෙක් ඉන්නව නම් please උදවි කරන්න.