Printer Help

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    මචන් Printer වල මේ Waste Ink Sponge Absorber Kit එක කොහේද ගන්න තියෙන්නේ...
    ( Printer Model :- Canon G3400 )

    firefox_pOvD4v1Qc5.png
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඕකක් ලංකාවේ තිබුනත් හෙන ගාණක් කියයි බන්. අලිඑකෙන් ගෙන්න ගන්නත් සැහෙන ශිපින් කොස්ට් එකක් යනවා. ඒත් බන් සමහරු සාදාරන ශිපින් ෆී එකකට එවනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    • Like
    Reactions: jk perera

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    bump

    ඕකක් ලංකාවේ තිබුනත් හෙන ගාණක් කියයි බන්. අලිඑකෙන් ගෙන්න ගන්නත් සැහෙන ශිපින් කොස්ට් එකක් යනවා. ඒත් බන් සමහරු සාදාරන ශිපින් ෆී එකකට එවනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
    අලි එකේ කල් යනවා වැඩියි බන්.
    ------ Post added on Dec 18, 2022 at 11:44 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සල්ලි අමාරු කාලේ පැම්පස් එකක් කපලා දැම්මොත් මොකද
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,361
    24,615
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    • Like
    Reactions: kinkon

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    https://www.daraz.lk/products/1x-wa...0e.searchlist.list.48.71d94cdcTL8zzB&search=1

    පෙරේද බලද්දි 3000 ට තිබ්බ. ඒක සෙට් උනොත් දාන්නම්.
    මාත් මෙච්චර කල් use කලේ තියෙන පෑඩ් වල ink රෙදි කෑලි වලට පොඟවල අයින් කරල. මාලු ටැංකිය වගේ ඇතුල.
    meka machan ship overseas neda.

    Bump. ade math ganna inne canon printer ekak. me model eka dan enne nane
    mata set une ikman eken..
    ------ Post added on Dec 18, 2022 at 9:16 PM

    සල්ලි අමාරු කාලේ පැම්පස් එකක් කපලා දැම්මොත් මොකද
    ehema aulak nedda...
    ------ Post added on Dec 18, 2022 at 9:17 PM

    oka wash karala, dry karala dapa

    oka wash karala, dry karala dapan.
    wash kara ban.. dan podi wela
    ------ Post added on Dec 18, 2022 at 9:21 PM