මොකක් ද මේ inkjet printer වල තීන්ත වලයි කාට්‍රිජ් වලයි expire date එකක් දාලා තියෙන්නේ එහෙම තිබ්බට සමහර කඩවල් වල expire date එක පැනපුව විකුණනවා ඒව වැඩ කරනව නේ?