මේ ජොබ් ඔෆර් එක ගැන මොකද හිතන්නේ?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Mechanical engineer කෙනෙක් ට remotely වැඩ කරන්න, මගේ experience එකෙන් මම කියන්නේ හම්බවෙන ගාන ඇති නම් වැඩ කරලා බලන්න කියන්න. Probation period එකෙ වැඩ කරලා බලන්න කියන්න, හොදට අල්ලන් යන්න පුලුවන් නම් හොදට වැඩ කරලා company එකේ intergal part එකක් වෙන්න try කරන්න කියන්න,
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113

    Work from home නම් නෙමෙයි ඔෆිස් යන්න ඕනේ daily 4:00 am - 2:00 pm.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    Work from home නම් නෙමෙයි ඔෆිස් යන්න ඕනේ daily 4:00 am - 2:00 pm.
    හෙන කරුමයක්නේ බන් ඒක
    මම හිතුවෙ කියලා තියන විදියට WFH කියලා. ඔෆිස් එක පැය බාගෙක දුරින් තියනවා නං හරි
    ඊට වඩා දුර නං වැඩක් නැහැනේ

    90 wage mul masa 6.

    එහෙම පුළුවන් නම් හොදයි ඇත්තටම. මම 482 ගැන නම් දන්නෙ නෑ වැඩිය. අදුරන අය ගොඩ දෙනෙක් 189, 190 වලින් තමයි ගියේ.

    මෙතන මුල් මාස 6 90ක් තමයි දෙන්නම් කියල තියෙන්නෙ.
    ------ Post added on Mar 20, 2026 at 6:53 PM
    අවුරුදු 7ක් experience තිබිලා පිට එකකට 90ට වැඩ කරන්න ලැජ්ජ නැද්ද බන්? යකෝ ලංකවෙ ඔයිට වඩා ගෙවන ජොබ් ඇති ඕන තරම්. 90 කියන්නෙ රාජ්යසේවක වැටුප් ලෙවල්නෙ බන්.

    ඌට ඕන ausi යන්නනම්,ඒක වෙනක apply කරන්න කියපන්. කරල අනිත් උන් වගේ ගිහින් එහෙ ජොබක් හොයපන්.

    නැතුව මෙහෙ උන්ගෙ කැරට් අල ගිලලා වහල් වෑඩ කරලා අන්තිමට ඔක්කොම නැති කරගන්නෙ නැතුව.

    යකෝ මම හිතුවෙ සැලරි එක 6.90ක් කියලා
    පස්සෙ දැක්කෙ මාස 6 දි සැලරි එක 90ක් කියලා

    90 ට ඔය තරං කට්ටක් කන්න ඕනද බන්
    දවසට පැය 4ක් පික්මී උබර් බයික් එකකින් දුවලත් ඔයිට වඩා හොයන්න පුලුවන්

    දැන් ඉන්න තැන ඔයිට වඩා ගෙවනවා නං ඒක කරං ඉන්න කියපන්
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Work from home නම් නෙමෙයි ඔෆිස් යන්න ඕනේ daily 4:00 am - 2:00 pm.
    He is a young guy. මම නම් කියන්නේ ටිකක් අමාරුවෙන් හරි වැඩ කරලා බලන්න කියන්න, ටිකක් වැඩ කරන කොට he will understand the situation and have a idea that he can get better position or good future. Money ගැන worry වෙන්න එපා if he can develop his knowledge.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    Transport un denawada ? 04:00 kohomada ban yanne ?
    Lagin bodimak ganna wei machan, transport na.

    හෙන කරුමයක්නේ බන් ඒක
    මම හිතුවෙ කියලා තියන විදියට WFH කියලා. ඔෆිස් එක පැය බාගෙක දුරින් තියනවා නං හරි
    ඊට වඩා දුර නං වැඩක් නැහැනේ

    යකෝ මම හිතුවෙ සැලරි එක 6.90ක් කියලා
    පස්සෙ දැක්කෙ මාස 6 දි සැලරි එක 90ක් කියලා

    90 ට ඔය තරං කට්ටක් කන්න ඕනද බන්
    දවසට පැය 4ක් පික්මී උබර් බයික් එකකින් දුවලත් ඔයිට වඩා හොයන්න පුලුවන්

    දැන් ඉන්න තැන ඔයිට වඩා ගෙවනවා නං ඒක කරං ඉන්න කියපන්
    WFH නෙමෙයි මචන්, Full time office. දුර මම හිතන්නේ පැයක් එකහමාරක් වගේ ඇති.
    ------ Post added on Mar 21, 2026 at 1:49 PM