මේ ජොබ් ඔෆර් එක ගැන මොකද හිතන්නේ?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    මචන්ල, මේක අපේ මල්ලි ගියපු interview එකක කියපු දෙයක්. මේ company එක ලංකාවේ ඉඳන් Australia වල project කරන එකලු කරන්නේ building services සම්බදව, company එක official register කරල තියෙන්නෙ Australia. මල්ලිට තියෙන්නේ mechanical engineering degree එකක් අවුරුදු 2 වගේ experience එක්ක.

    මෙයාලා offer කරපු initial salary එක ටිකක් අඩු ගානක්ලු, probation මාස 6 න් පස්සේ වැඩි කරන්නම් කිව්වාලු. ගාන නම් කියලා නෑ.

    තව කිව්වාලු අවුරුදු 3-4 වැඩ කරාම Australia යන්න පුළුවන් company එක හරහාම කියල, Australia වල main branch එක තියෙන නිසා ඒ හරහා. අනිත් ඒව කෙසේ වෙතත් මේ කතාව අවුල් ටිකක් වගේ නේද? ඇත්තටම එහෙම පුළුවන්ද, මොකද මගේ යාළුවො skill visa දාලා අවුරුදු 1.5 - 2 වගේ හිටියා offer එකක් එනකන්. ලංකාවේ 7-8years වගේ experience තිබුණු අය.

    අනිත් සින් එක තමයි Australia time එකටලු වැඩට එන්න ඕන. උදේ 4 ඉඳන් හවස 2 වෙනකම්. ඔයාල මොකද මේ ගැන හිතන්නේ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,773

    අවුරුදු 3, 4 යන්න පුලුවන් කියන එකනම් විශ්වාස කරන්න බෑ. එහෙ ටයිම් එකටනම් වැඩ කරන එක මමත් වැඩ කරන්නෙ එහෙම. 3AM - 11.30AM.
     
    • Like
    Reactions: EzioAuditore

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    Ausi ටයිම් එකට මෙහෙ ඉඳන් වැඩ කරනවා කියන්නෙ පට්ටම සිරා නේ බන්

    උදේ 4ට අවදි වෙන එක ගේමක් නැහැනේ, දෙක වෙනකන් වැඩ කරලා 2 ඉඳන් තමන්ගෙ වැඩක් කරගෙන පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් රෑට පොඩ්ඩක් කලින් 8-9 නිදාගන්න තියෙන්නෙ
    මේක පට්ට සිරා

    ප්‍රොබේශන් කතාව නං නෝමල් හැබැයි ඒකෙන් පස්සෙ පඩි වැඩි කරන ඒව නං වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    එහෙ යන්න චාන්ස් එක හම්බෙන එක හරි නේ බන් ඒක බොරුවක් නෙමෙයි ස්පොන්සර්ඩ් වීසා යනවා නං අවුරුදු ගාන අදාල නැහැ හෙට උනත් කම්පැනියට ඒක දෙන්න පුලුවන්
    උන්ට මූව හොඳට අල්ලලා ගියොත් ඕන වෙලාවක 482 VISA එකක් දෙන්න පුලුවන් නේ ඒක ගැන වෙන්න ඕන කියන්නෙ
    482 එකක් ලැබෙනවා කියන්නෙ පට්ටම වාසියක් බන් PR හම්බුනා වගේ තමයි PR පාත් එකක් තියනවානේ 482 එකට. අනික ස්කිල් වීසා කැටගරි දැන් හෙන අමාරුයි 482 එකක් හම්බෙනවා නං හොඳටම හොඳයි කියලා මම කියන්නෙ

    මේකට අවුරුදු ගනං ඉන්න ඕන නැහැ කම්පැනියට පුලුවන් ඕන නං හෙට උනොත් 482 එකක් දෙන්න. හැබැයි කරනවා ඇත්තෙ මලයගෙ වැඩ ටික බලලා හොඳ නං දෙන එක වෙන්න පුලුවන්
    තව දෙයක් තියනවා කම්පැනියෙන් දුන්නෙ නැතත් උඹලගෙ අතින් වීසා එකට යන ගාන වියදම් කරලා කම්පැනිය හරහා 482 එකක් දාගන්න වගේ දේවල් කරන්නත් පුලුවන් කම්පැනියට හොඳට සෙට් උනොත්

    සැලරි පට්ටම අඩු නැතිව ඇතිනේ

    අවුරුදු 3, 4 යන්න පුලුවන් කියන එකනම් විශ්වාස කරන්න බෑ. එහෙ ටයිම් එකටනම් වැඩ කරන එක මමත් වැඩ කරන්නෙ එහෙම. 3AM - 11.30AM.
    කම්පැනියෙන් 482 වීසා එකක් දෙනන්න උනත් පුලුවන් කියන එක වෙන්නෝන කියලා තියෙන්නෙ
    ඒකට අවුරුදු ගාන අදාල නැහැ
    ජොබ් ඔෆර් එකත් එක්කම 482 හම්බුනු ලක් කාරයො ඉන්නෙ
    ------ Post added on Mar 20, 2026 at 5:58 PM
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    kiyakda dennam kiyala tiyenne issellama?
    90 wage mul masa 6.

    Ausi ටයිම් එකට මෙහෙ ඉඳන් වැඩ කරනවා කියන්නෙ පට්ටම සිරා නේ බන්

    උදේ 4ට අවදි වෙන එක ගේමක් නැහැනේ, දෙක වෙනකන් වැඩ කරලා 2 ඉඳන් තමන්ගෙ වැඩක් කරගෙන පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් රෑට පොඩ්ඩක් කලින් 8-9 නිදාගන්න තියෙන්නෙ
    මේක පට්ට සිරා

    ප්‍රොබේශන් කතාව නං නෝමල් හැබැයි ඒකෙන් පස්සෙ පඩි වැඩි කරන ඒව නං වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    එහෙ යන්න චාන්ස් එක හම්බෙන එක හරි නේ බන් ඒක බොරුවක් නෙමෙයි ස්පොන්සර්ඩ් වීසා යනවා නං අවුරුදු ගාන අදාල නැහැ හෙට උනත් කම්පැනියට ඒක දෙන්න පුලුවන්
    උන්ට මූව හොඳට අල්ලලා ගියොත් ඕන වෙලාවක 482 VISA එකක් දෙන්න පුලුවන් නේ ඒක ගැන වෙන්න ඕන කියන්නෙ
    482 එකක් ලැබෙනවා කියන්නෙ පට්ටම වාසියක් බන් PR හම්බුනා වගේ තමයි PR පාත් එකක් තියනවානේ 482 එකට. අනික ස්කිල් වීසා කැටගරි දැන් හෙන අමාරුයි 482 එකක් හම්බෙනවා නං හොඳටම හොඳයි කියලා මම කියන්නෙ

    මේකට අවුරුදු ගනං ඉන්න ඕන නැහැ කම්පැනියට පුලුවන් ඕන නං හෙට උනොත් 482 එකක් දෙන්න. හැබැයි කරනවා ඇත්තෙ මලයගෙ වැඩ ටික බලලා හොඳ නං දෙන එක වෙන්න පුලුවන්
    තව දෙයක් තියනවා කම්පැනියෙන් දුන්නෙ නැතත් උඹලගෙ අතින් වීසා එකට යන ගාන වියදම් කරලා කම්පැනිය හරහා 482 එකක් දාගන්න වගේ දේවල් කරන්නත් පුලුවන් කම්පැනියට හොඳට සෙට් උනොත්

    සැලරි පට්ටම අඩු නැතිව ඇතිනේ

    කම්පැනියෙන් 482 වීසා එකක් දෙනන්න උනත් පුලුවන් කියන එක වෙන්නෝන කියලා තියෙන්නෙ
    ඒකට අවුරුදු ගාන අදාල නැහැ
    ජොබ් ඔෆර් එකත් එක්කම 482 හම්බුනු ලක් කාරයො ඉන්නෙ
    ------ Post added on Mar 20, 2026 at 5:58 PM
    එහෙම පුළුවන් නම් හොදයි ඇත්තටම. මම 482 ගැන නම් දන්නෙ නෑ වැඩිය. අදුරන අය ගොඩ දෙනෙක් 189, 190 වලින් තමයි ගියේ.

    මෙතන මුල් මාස 6 90ක් තමයි දෙන්නම් කියල තියෙන්නෙ.
    ------ Post added on Mar 20, 2026 at 6:53 PM
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඔහොම කියලා තමා අල්ලා ගන්නෙ අන්තිමට මරවනව. ලිඛිතව ලිපියක් ඉල්ලා ගන්න කියන්න මේ කියපු සාධක ටික ඇතුළත් කොට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    මචන්ල, මේක අපේ මල්ලි ගියපු interview එකක කියපු දෙයක්. මේ company එක ලංකාවේ ඉඳන් Australia වල project කරන එකලු කරන්නේ building services සම්බදව, company එක official register කරල තියෙන්නෙ Australia. මල්ලිට තියෙන්නේ mechanical engineering degree එකක් අවුරුදු 2 වගේ experience එක්ක.

    මෙයාලා offer කරපු initial salary එක ටිකක් අඩු ගානක්ලු, probation මාස 6 න් පස්සේ වැඩි කරන්නම් කිව්වාලු. ගාන නම් කියලා නෑ.

    තව කිව්වාලු අවුරුදු 3-4 වැඩ කරාම Australia යන්න පුළුවන් company එක හරහාම කියල, Australia වල main branch එක තියෙන නිසා ඒ හරහා. අනිත් ඒව කෙසේ වෙතත් මේ කතාව අවුල් ටිකක් වගේ නේද? ඇත්තටම එහෙම පුළුවන්ද, මොකද මගේ යාළුවො skill visa දාලා අවුරුදු 1.5 - 2 වගේ හිටියා offer එකක් එනකන්. ලංකාවේ 7-8years වගේ experience තිබුණු අය.

    අනිත් සින් එක තමයි Australia time එකටලු වැඩට එන්න ඕන. උදේ 4 ඉඳන් හවස 2 වෙනකම්. ඔයාල මොකද මේ ගැන හිතන්නේ?
    ඇත්තට දෙන දේවල් ගැන හිතලා තීරනය කරපන්, දෙන්නම් කාසිගැන නම් හිතන්න යන්න එපා. ඕවා නිකන් කැරට් අල විතරයි
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මෙයාලා offer කරපු initial salary එක ටිකක් අඩු ගානක්ලු, probation මාස 6 න් පස්සේ වැඩි කරන්නම් කිව්වාලු. ගාන නම් කියලා නෑ.
    dennam kasi nm wedak na, kelinma ahapan
    masa 6n dena gana.

    nikna atal loka mawala adu ganata weda ganna un nm profesionnal na bn
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    ඇත්තට දෙන දේවල් ගැන හිතලා තීරනය කරපන්, දෙන්නම් කාසිගැන නම් හිතන්න යන්න එපා. ඕවා නිකන් කැරට් අල විතරයි
    මටත් ලොකුවට සැකයක් ආවේ Australia යවනව කිව්ව සීන් එකෙන්. තව කියල තිබ්බ company එකෙන් දෙන training එක අනුව බොන්ඩ් එකක් සයින් කරන්න වෙයි කියල සමහරවිට.

    ඔහොම කියලා තමා අල්ලා ගන්නෙ අන්තිමට මරවනව. ලිඛිතව ලිපියක් ඉල්ලා ගන්න කියන්න මේ කියපු සාධක ටික ඇතුළත් කොට.
    එහෙම නම් දෙයිද කියලා ෂුවර් නෑ මචන්, උන්ගෙ වැඩ වලට ප්‍රශ්න අහන්නේ නැතුව කැමති එකාව ගනී.
    ------ Post added on Mar 20, 2026 at 7:48 PM
     
    • Haha
    Reactions: planner123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    90 wage mul masa 6.

    එහෙම පුළුවන් නම් හොදයි ඇත්තටම. මම 482 ගැන නම් දන්නෙ නෑ වැඩිය. අදුරන අය ගොඩ දෙනෙක් 189, 190 වලින් තමයි ගියේ.

    මෙතන මුල් මාස 6 90ක් තමයි දෙන්නම් කියල තියෙන්නෙ.
    ------ Post added on Mar 20, 2026 at 6:53 PM
    90 gross salary එකද.. මල්ලිට තියෙනේ MPR degree එකක්නම් ඔය ගාන හොදටම මදි.. මාස 6න් වැඩි කරයි කතානම් සුවර් නැහැ සුරන්ගනා තමා... company එක through australia යන්න පුලුවන් කතාවනම් technically හරි, උන්ට sponser කරල ගන්න පුලුවන්.. හැබැයි ඕවා ප්‍රායෝගිකව කරයිද කියනම් සුවර් කරන්න එපා මල්ලි සුපිරි බුලට් එකක් වෙලා බොසාට ෆිට් උනේ නැත්තම් ඕවා වෙන්නෙ නෑ.. හැබැයි commisioning වලට australia යන්න එන්න වෙයි මල්ලිට සමහරවිට.. ඔය මොනව උනත් luck එක තිබිලා බොසාට හිතට ඇල්ලුවොත් aus pr තමා.. හැබැයි ඉතින් එහෙම ඒව වෙන්නේ හරිම කලාතුරකින්..
     
    • Like
    Reactions: EzioAuditore

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    එහෙම නම් දෙයිද කියලා ෂුවර් නෑ මචන්, උන්ගෙ වැඩ වලට ප්‍රශ්න අහන්නේ නැතුව කැමති එකාව ගනී.
    මල්ලිට රැකියාවක් මුදල් අවශ්‍යම නං ගියාට කමක් නැහැ හැබැයි වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා කියන්න. ඔයා කියන එක ඇත්ත සමහරු ඔයාගෙ මල්ලිගෙ පෝස්ට් එකට පනින්න බලාගෙන ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: EzioAuditore

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    90 wage mul masa 6.

    එහෙම පුළුවන් නම් හොදයි ඇත්තටම. මම 482 ගැන නම් දන්නෙ නෑ වැඩිය. අදුරන අය ගොඩ දෙනෙක් 189, 190 වලින් තමයි ගියේ.

    මෙතන මුල් මාස 6 90ක් තමයි දෙන්නම් කියල තියෙන්නෙ.
    ------ Post added on Mar 20, 2026 at 6:53 PM
    අවුරුදු 7ක් experience තිබිලා පිට එකකට 90ට වැඩ කරන්න ලැජ්ජ නැද්ද බන්? යකෝ ලංකවෙ ඔයිට වඩා ගෙවන ජොබ් ඇති ඕන තරම්. 90 කියන්නෙ රාජ්යසේවක වැටුප් ලෙවල්නෙ බන්.

    ඌට ඕන ausi යන්නනම්,ඒක වෙනක apply කරන්න කියපන්. කරල අනිත් උන් වගේ ගිහින් එහෙ ජොබක් හොයපන්.

    නැතුව මෙහෙ උන්ගෙ කැරට් අල ගිලලා වහල් වෑඩ කරලා අන්තිමට ඔක්කොම නැති කරගන්නෙ නැතුව.
     
    • Like
    Reactions: EzioAuditore

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    අවුරුදු 3 4 න් යන්න ලේසියෙන් පුළුවන් Company එකෙන් Sponsor කරල Work Visa දාල දෙනවනම්. ඕක හොද Chance එකක් කියල මම හිතන්නෙ. මොකද Company එකෙන් Sponsor කරනවනම් Visa 482 ලේසියෙන් ගන්න පුළුවන් Skill Assessment ඕන නෑ. PR එකටයි ඕනෙ. අවුරුදු 4-5 Visa හම්බෙනව. සමහර Company එතනින් එහා PR එකටත් Sponsor කරනව.
     
    මල්ලිට 7 ක් නෑ 😅 මම කිව්වේ මගේ Australia ගිය යාළුවෝ මෙහෙන් යද්දී අවුරුදු 7 වගේ experience තිබ්බ කියල visa එක දානකොට. ඒ නිසා මුන් රට යවන්නන් කිව්ව එක සැකයි කියල 🫠
     
    • Like
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඇත්තට දෙන දේවල් ගැන හිතලා තීරනය කරපන්, දෙන්නම් කාසිගැන නම් හිතන්න යන්න එපා. ඕවා නිකන් කැරට් අල විතරයි
    This

    ඕනෙම රස්සාවක දැනට දෙන දේවල් පාඩුවක් නැත්තම් ඒවාට කැමති නම් යන්න. පස්සේ දෙනවා කියන ඒවා ලැබුනොත් බෝනස්.

    ඒවා නොලැබුනත් තමන්ට පාඩුවක් නැත්තම් යන්න.
     
    • Like
    Reactions: tharakaf

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    90 gross salary එකද.. මල්ලිට තියෙනේ MPR degree එකක්නම් ඔය ගාන හොදටම මදි.. මාස 6න් වැඩි කරයි කතානම් සුවර් නැහැ සුරන්ගනා තමා... company එක through australia යන්න පුලුවන් කතාවනම් technically හරි, උන්ට sponser කරල ගන්න පුලුවන්.. හැබැයි ඕවා ප්‍රායෝගිකව කරයිද කියනම් සුවර් කරන්න එපා මල්ලි සුපිරි බුලට් එකක් වෙලා බොසාට ෆිට් උනේ නැත්තම් ඕවා වෙන්නෙ නෑ.. හැබැයි commisioning වලට australia යන්න එන්න වෙයි මල්ලිට සමහරවිට.. ඔය මොනව උනත් luck එක තිබිලා බොසාට හිතට ඇල්ලුවොත් aus pr තමා.. හැබැයි ඉතින් එහෙම ඒව වෙන්නේ හරිම කලාතුරකින්..
    මටත් sponsor කරල යවන එක නම් එච්චර ෂුවර් නෑ. Technically පුළුවන් ඇති, හැබැයි කරයිද කියන්න බෑ ඕවා.

    අවුරුදු 3 4 න් යන්න ලේසියෙන් පුළුවන් Company එකෙන් Sponsor කරල Work Visa දාල දෙනවනම්. ඕක හොද Chance එකක් කියල මම හිතන්නෙ. මොකද Company එකෙන් Sponsor කරනවනම් Visa 482 ලේසියෙන් ගන්න පුළුවන් Skill Assessment ඕන නෑ. PR එකටයි ඕනෙ. අවුරුදු 4-5 Visa හම්බෙනව. සමහර Company එතනින් එහා PR එකටත් Sponsor කරනව.
    එහෙම ඇත්තටම කරන intension එකක් තියෙනව නම් වැඩේ සුපිරි. Salary අඩු එක තමයි අවුල, දැන් ඉන්න තැනත් ඔය ගානට ටිකක් වැඩි. හරියට කියල නෑ මාස 6 න් පස්සේ මොකද වෙන්නේ කියලා. Performance අනුව තමයි, කියල විතරයි කියල තියෙන්නෙ.
    ------ Post added on Mar 20, 2026 at 10:38 PM