නොසල් ක්ලීන් කරන්න මේ වගේ සිම්පල් software එකක් තියෙනවනම් දෙන්න. hp එන drivers වලින් කඩදාසි තීන්ත නාස්ති වෙනවා වැඩේ හරියන්නෑ cartridge eke නොසල් 2-3ක් බ්ලොක් වෙලා මේ app එක නම් හොdaයි execute කරන්න තේරෙන්නෙ නෑ.
https://www.codeproject.com/Articles/32239/Keep-Your-InkJet-Print-Head-Clean
https://www.codeproject.com/Articles/32239/Keep-Your-InkJet-Print-Head-Clean