Printing Handbills (help)

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Machanla handbill wagayak printn karaganna oni

    ma gawa canon G4010 printer thiyenawa. eken wede karaganna puluwanda

    handbill print karana soft paper eke nama mokakda kohenda ganna puluwan eka?
     
    • Like
    Reactions: kinkon and HKavinda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කීයක් වගේ print කරන්න ද? 1000ක් වගේ නම් press එකකින් print කරගන්න එක ලාබ වෙයි.
    gloss paper එක නම් 100-150 gsm අතරේ තමා යන්නේ.
    සාමාන්‍ය a4 paper එක 75-90 gsm
    ගණන් නම් හරියට දන්නේ නෑ.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    කීයක් වගේ print කරන්න ද? 1000ක් වගේ නම් press එකකින් print කරගන්න එක ලාබ වෙයි.
    gloss paper එක නම් 100-150 gsm අතරේ තමා යන්නේ.
    සාමාන්‍ය a4 paper එක 75-90 gsm
    ගණන් නම් හරියට දන්නේ නෑ.

    ow size A4 1000+ oni Gloss paper wennathi (nama danne na) :confused::confused::confused:

    Offset kaloth 15000k wath yaine :nerd::nerd::nerd:

    Ma gaththa printer eke paper cost eka cents 80 wage ganak (mathaka) colour page ekakta

    ithin handbill ekak RS. 03 ka wage cost ekakata pluwan wei