PRINTING TRADE - LAMINATING FOIL

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එළකිරියේ ප්‍රින්ටින් ට්‍රේඩ් එකේ පොස්ට් ප්‍රින්ටින් වැඩ කරන අය කවුද ඉන්නේ.

මෙ දවස් වල ලැමිනේටින් ෆිල්ම් ගන්නේ කොහෙන්ද.

මෙ කෙහෙම්මල් මයික්රෝන් නීතියක් හින්ද මාර්කට් එකේ ලැමිනේටින් ෆිල්ම් නැහැ.

සාමාන්‍යයෙන් ලැමිනේටින් වලට ගන්නේ මයික්රෝන් 10 - 15 වෙනකම් ලැමිනේටින් ෆිල්ම්. අලුත් නිතිය හැටියට මයික්රෝන් 20ට අඩු පොලිතින් හදන්න බැහැ. මයික්රෝන් 20 ෆිල්ම් දාල ලැමිනේට් කරන්න බැහැ.

හැමිනිල ඉන්නේ
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැමිනේට් බම්ප්... දන්නෙ නැත..

    සොලුෂන් එකක් විදිහට යූවී පාවිච්චි කරපන් අයිය‍ෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    UV කරන්න පුළුවන් Gloss වලට. නමුත් Matt වලට UV කලාට වැඩක් නැහැ

    එතකොට යහපාලනෙන් ලැමිනේටින් වලටත් කෙලියහ්... :angry: :(
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එතකොට යහපාලනෙන් ලැමිනේටින් වලටත් කෙලියහ්... :angry: :(

    නිති දානකොට හැම පැත්තම බලල දන්නා ඕනේ. එක පැත්තක් විතරක් බලල නීති දන්නා හොද නැහැ. මුන් හිතන ඉන්නේ ඕව ගන්නේ ෂොපින් බෑග් වලටයි ලන්ච් ෂිට් වලටයි විතරයි කියල. ඔය ෆිල්ම් හදන ෆැක්ටරි වලින් කියනවා 10-15mn ෆිල්ම් හදන්න බැරිය කියල අපි උසාවි නියෝගයක් ගන්න හදන්නේ.

    අනේ නම් දන්නේ නැහැ. හැමිනිල ඉන්නේ. ඕඩර් 2-3ක් හිර වෙලා තියනවා ලැමිනේටින් කරන්න විදිහක් නැතිව. කස්ටමර් ලාගෙන් කුණු බැනුම්.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ලැමිනේටින් ගැන නම් දන්නෙ නෑ. හැබැයි මගෙ ඩොකියුමන්ට්ස් ලැමිනේටින් වැඩ කරගන්නෙ නුගේගොඩ ලක්ලිවි එකෙන්. එතන මම දැකල තියෙනව ලැමිනේටින් කරන ෆිල්ම් රෝල්ස් විකුනන්න තියෙනව. පොඩ්ඩක් හොයල බලන්න.

    මම හිතනව මම කිව්වෙ ඔයා හොයන ලැමිනේටින් එක ගැන කියල.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලැමිනේටින් ගැන නම් දන්නෙ නෑ. හැබැයි මගෙ ඩොකියුමන්ට්ස් ලැමිනේටින් වැඩ කරගන්නෙ නුගේගොඩ ලක්ලිවි එකෙන්. එතන මම දැකල තියෙනව ලැමිනේටින් කරන ෆිල්ම් රෝල්ස් විකුනන්න තියෙනව. පොඩ්ඩක් හොයල බලන්න.

    මම හිතනව මම කිව්වෙ ඔයා හොයන ලැමිනේටින් එක ගැන කියල.

    ස්තුතියි. හැබැයි ඉස්සර ඒවා වික්ක. දැන් මේ අලුත් නිතිය හින්ද විකුණන එක නවත්වල තියෙන්නේ.