මචන්ලා ලංකාවට ආවම පොඩි වැඩක් පටන් ගන්න කියලා හිතුවා.. printing shop එකක් පටන් ගන්න කියලා හිතුවේ.. photoshop ගැන පොඩි දැනුමක් තියනවා.. මට තට්ටු තුනක බිල්ඩින් එකක් තියනවා town එකේම.. තව ඉතුරු කර ගත්ත ලක්ෂ 30 වාගේ තියන්වා.. ඉතින් මම බැලුවෙ ඩිජිටල් ප්රින්ටින්ග් වැඩක් පටන් ගන්න කියලා..ඉතින් මොනා කරන්නත් කලින් එලකිරි එකේ යාලුවොන්ගේ අදහස් දැන ගන්න කැමතියි.. මට දැනගන්න ඕනේ..
1. Printing ගැන අපි දැන ගන්න ඕනේ මොනාද?
2. අපිට මේ ගැන ඉගන ගන්න course තියන්වද?
3. දැන් ලංකාවේ printing side එකෙන් ගොඩ යන්න පුලුවනිද?
4. Printing machine වල ගනන් කොහොමද?
ඇත්තටම කිව්වොත් මට ලොකු දැනුමක් නෑ මේ ගැන.. මේ දවස්වල විස්තර හොයනවා මේ ගැන.. මොනා හරි මේ ගැන දන්න අය පොඩි උදව්වක් කරන්න.. ලොකු දෙකක්.. කලින් මේ ගැන කතා කරල තියන්වානම් ඒවත් දාන්න.. මම තවත් හොයගන්න ඕනේ මොනවද?