blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා ලංකාවට ආවම පොඩි වැඩක් පටන් ගන්න කියලා හිතුවා.. printing shop එකක් පටන් ගන්න කියලා හිතුවේ.. photoshop ගැන පොඩි දැනුමක් තියනවා.. මට තට්ටු තුනක බිල්ඩින් එකක් තියනවා town එකේම.. තව ඉතුරු කර ගත්ත ලක්ෂ 30 වාගේ තියන්වා.. ඉතින් මම බැලුවෙ ඩිජිටල් ප්‍රින්ටින්ග් වැඩක් පටන් ගන්න කියලා..ඉතින් මොනා කරන්නත් කලින් එලකිරි එකේ යාලුවොන්ගේ අදහස් දැන ගන්න කැමතියි.. මට දැනගන්න ඕනේ..

    1. Printing ගැන අපි දැන ගන්න ඕනේ මොනාද?

    2. අපිට මේ ගැන ඉගන ගන්න course තියන්වද?

    3. දැන් ලංකාවේ printing side එකෙන් ගොඩ යන්න පුලුවනිද?

    4. Printing machine වල ගනන් කොහොමද?

    ඇත්තටම කිව්වොත් මට ලොකු දැනුමක් නෑ මේ ගැන.. මේ දවස්වල විස්තර හොයනවා මේ ගැන.. මොනා හරි මේ ගැන දන්න අය පොඩි උදව්වක් කරන්න.. ලොකු දෙකක්.. කලින් මේ ගැන කතා කරල තියන්වානම් ඒවත් දාන්න.. මම තවත් හොයගන්න ඕනේ මොනවද?

    wijithasl

    Member
    Mar 27, 2012
    4
    1
    0

    vade danna kenek set karaganna venava mcn. printing side eka hodai. habai cash business eken vitarak godayanna amarui. ekata field eka danna kenek ona. advertising kiyanna liku field ekak. printing kiyanne eke podi kotasak. ekenuth digital printing kiyanne thawath ekak. dan lankawe printing machine 2500k vitara athi. hama town ekakama machine 4k 5k tiyenava. 11lks - 27 lks valata yanakam vitara machine tiyenava. printing valama idala godayanna marui. printing valin start karana eke varadak naha. patan ganna. muladi loku income ekak nathivei. eth atharinna epa. business eka hadenna kalayak yanava. mamath advertising field eke 12years. all the best mcn.
     
    • Like
    Reactions: blackeddy

    Thanks machoo
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Machan podi wistharayak dapanko
    මන් එතන කරේ graphic බන්.
    එත් ප්‍රින්ටින් ඉගෙනගන්න ප්‍රසිද්දම තැන ඔතන. රජයේ එකක් හින්දා හොදට කෙරෙනවා.
    https://sliop.edu.lk/

    ගොඩක් කොස් තියෙනවා එකේ. එකට කෝල් එකක් දීලා විස්තරේ කියන්න මෙහෙම බිස්නස් එකක් කරන්න ඉන්නේ. ඒ අය කියයි මොනවද මුලින් ඉගෙන ගන්න ඕනා දේවල්.
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මන් එතන කරේ graphic බන්.
    එත් ප්‍රින්ටින් ඉගෙනගන්න ප්‍රසිද්දම තැන ඔතන. රජයේ එකක් හින්දා හොදට කෙරෙනවා.
    https://sliop.edu.lk/

    ගොඩක් කොස් තියෙනවා එකේ. එකට කෝල් එකක් දීලා විස්තරේ කියන්න මෙහෙම බිස්නස් එකක් කරන්න ඉන්නේ. ඒ අය කියයි මොනවද මුලින් ඉගෙන ගන්න ඕනා දේවල්.

    එල මචෝ.. මම call කරන්නම්ම්.. thanks