Printouts prices

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    print කරලා විකින්නෙන වෙන්නේ .. ඕව softcopy submit කරන්න හද්ද ගනින්
     
    • Like
    Reactions: rottentomato

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    print කරලා විකින්නෙන වෙන්නේ .. ඕව softcopy submit කරන්න හද්ද ගනින්
    mata offline karana podi wadakata book ekak print karaganna ona. Assignment ekak neweyi. issara 5rs kiyapu ekek ada kiwwa 20 rs kiyala.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ගොඩක් අය පාවිච්චි කරන්නේ Epson Inkjet L130 කියන Printer එක ඉස්සර 25000/= යි දැන් 63000/= ඉතින් හිතපන්කෝ අනික දැන් A4 පැකට් එකක මිල හොයලා බලපන්කො
     
    • Like
    Reactions: rottentomato