Prisma (ANDROID)

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2GB දැම්මා, ඇප් එක වැඩ, ආර්ට් වර්ක් එක ඇප්ල්යි කරාම ත්‍රිකෝනෙ 3/4 පිරිලා නවතිනවා..
    තාම බීටා නිසා වෙන්න ඇති..

     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,261
    17,556
    113
    Colombo
    2GB දැම්මා, ඇප් එක වැඩ, ආර්ට් වර්ක් එක ඇප්ල්යි කරාම ත්‍රිකෝනෙ 3/4 පිරිලා නවතිනවා..
    තාම බීටා නිසා වෙන්න ඇති..


    මගේ නම් වැඩ මචං. එක එක device වලට තාම set නැතුව ඇති. beta නේ තාම​
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Apple userls lata dain oka paranai ..
    anathayo tikata danui dila thiyanne..
    pow Windows ung.. unta nathema nadda koheda