Prison Break කියපුවාම ඉතින් නොදන්න කෙනෙක් නෑති තරම් වගේනෙ tv shows බලන අය අතරෙ...(මම නම් කමතිම tv series එක)

ඔන්න prison break produce කරපු අයම තව ඒ වගෙ tv show 1ක් පටන් අරගෙන BREAKOUT KINGS කියලා.. මම ටිකක් බලුවා. අර තරම්ම හොද නති උනත් ඒ වගේම කතා තමා තියෙන්නෙ..හිරෙන් පනින අය අල්ලන seen තමා තියෙන්නෙ..
කමති නම් download කරගෙන බලන්න... හොද නෑත්තම් මට හෙම බයින්න එපා

මම නිකන් එලකිරි යාලුවන්ට දෑනගන්න කීවේ..

පුලුවන්නම් අරවත් දෙන්න...

http://www.imdb.com/title/tt1590961/